FOREX කරන අයට ගජ වාසියක්..!!!

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    FOREX කරන අයට ගජ වාසියක්..!!!

    යාලුවනේ ඔයාලටත් සුබ ආරංචියක් ගෙනාවා...
    මට පට්ට Signal දෙන SITE එකක් හම්බුනා. එයාලගේ signal 98% ක් නිවැරදියි ලු. එයාල දෙන පලවෙනි signal 10න් 1ක් හරි loss උනොත් අපිට ආයෙම සල්ලිත් දෙනවලු.. එයාලගේ offer එකක් තියෙනවලු නොවැම්බර් 5 වෙනිදා වෙනකම්. නොවැම්බර් 5 ට කලින් REGISTER වෙන අය ගෙවන්න ඕනි $5 යි මාසෙටම... පොඩ්ඩක් හිතල බලන්න කොච්චර ලාබද කියල. ගොඩක් signal දෙන අය $60-100 ත් අතර ගානක් ගන්නවා මාසෙට. එත් එයාලගේ signal sure නෑ සමහර ඒවා. මටනම් මෙයාලගේ ඒවා 99% ක් විස්වාසයි. මාසෙටම $5 යිනෙ. මාසයක් දුවල බලන්නකෝ.
    මේක ගොඩක් වාසිදායක නිසයි දැම්මේ. හැමෝටම ගොඩ යන්න ඕනි නිසා. ජය වේවා. බුදුසරණයි...
    Site :- http://forexignal.com
    මේ තියෙන්නේ මගේ ගිය සතියේ history එක...

    apgp08.png

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    (උපුටා ගැනීමකි)

    සිංහලයිනි මේක තිබුනේ තවත් forum site එකක. මං ඒකෙ තියෙන එකක් කිරියේ දැම්මේ වාසි සහගත දෙයක් හම්බුනොත් හැමෝමත් එක්කම බෙදාගැනීමේ පුරුද්දක් මට තියෙන නිසා :oo::oo:

    මාත් ඔය කියන පැකේජ් එකක් ගත්තා. හැබැයි දැන් $8 ක් වෙනවා. කලින් මේක $5 ට දීල තියෙනවා.
    ජොලියට වගේ මාත් අරගෙන බැලුවා පැකේජ් එකක්. උන් එවපු සිග්නල් හැම එකක්ම වගේ pips 30ක් විතර ගියා බොලවූ. :confused::confused: :shocked::shocked:

    Forex මහදැනමුත්තා ලා ඉන්නවනම් කරුණාකරලා මේ thread එක close කරන්න. මොකද මන් මේක දැම්මේ $100 -200 ක් දාගෙන තනිවම trading කරන, සහ කරලා කෙලවිලා forex වලට බනින, සහ forex සදහා ආසාවක් ඇති උදවිය සදහා පමණයි..

    එහෙව් අය මේ පැකේජ් එකක් ගත්ත කියල පාඩු වෙන එකක් නෑ. මොකද forex වලට තියෙන ආසාව වැඩි වෙයි උබලට.. :yes::yes::yes:

    සිංහලයට ජය
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    අත්හදාබලන්න විදියක් නැද්ද? :dull:
    මාසෙකට අරන් බලන්න තමයි වෙන්නේ හොදද නරකද කියල මාත් පෙරේදා ගත්තේ:sorry::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මාසෙකට අරන් බලන්න තමයි වෙන්නේ හොදද නරකද කියල මාත් පෙරේදා ගත්තේ:sorry::sorry:

    දවස් දෙකට කීයක් විතර ප්‍රොෆිට් කලාද? :P
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    දවස් දෙකට කීයක් විතර ප්‍රොෆිට් කලාද? :P
    ඊයේ එව්වගෙන් profit pips 60ක් විතර තිබ්බා. අද එව්වා තවම දුවනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඊයේ එව්වගෙන් profit pips 60ක් විතර තිබ්බා. අද එව්වා තවම දුවනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දවසට සිග්නල් කීයක් වගේ දෙනවද බන්? :P

    උබට ලැබෙන සිග්නල් එකක් මෙතන දාපන්කෝ චෙක් කරලා බලන්න :eek:
     
    Last edited:

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    දවසට සිග්නල් කීයක් වගේ දෙනවද බන්? :P

    උබට ලැබෙන සිග්නල් එකක් මෙතන දාපන්කෝ චෙක් කරලා බලන්න :eek:

    2-10ත් අතරලු.. :P:P එල මං දාන්නම් :D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලුවනේ ඔයාලටත් සුබ ආරංචියක් ගෙනාවා...
    මට පට්ට Signal දෙන SITE එකක් හම්බුනා. එයාලගේ signal 98% ක් නිවැරදියි ලු. එයාල දෙන පලවෙනි signal 10න් 1ක් හරි loss උනොත් අපිට ආයෙම සල්ලිත් දෙනවලු.. එයාලගේ offer එකක් තියෙනවලු නොවැම්බර් 5 වෙනිදා වෙනකම්. නොවැම්බර් 5 ට කලින් REGISTER වෙන අය ගෙවන්න ඕනි $5 යි මාසෙටම...

    සිංහලයට ජය
    මචං මම නං ඕවයි අදෝ සංසාරයක් දන්නේ නෑ...නමුත්....
    මෙන්න මේක ක්ලැරිෆයි කරල දාපං බහු ජන හිතාය-බහුජන සුඛාය අත්තාය හිතාය-ලෝකානුකම්පාය කියල හිතලා!!!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එකෙක් සල්ලි දීලා අරන් මේකේ දාපන්කෝ වැඩේ ඉවරනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    2-10ත් අතරලු.. :P:P එල මං දාන්නම් :D:D:D

    එල මචන් දාන්න.. සිග්නල් දෙක තුනක් දෙන්න හරියනවනම් ගෙවලා ගන්නම්..
    මේ ගැන කිව්වට ස්තූතියි බන් :)
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    mcn un signal dennne kohomada kiyla danaganna un dunna signal ekak dapnko meke..4n ekata msg ekak ewanwada bn
    සිංහලයිනි සිග්නල් එව්වොත් මං දාන්නම් පුළුවන් වෙලාවට..:yes::yes::yes::yes:
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    යාලුවනේ ඔයාලටත් සුබ ආරංචියක් ගෙනාවා...
    මට පට්ට Signal දෙන SITE එකක් හම්බුනා. එයාලගේ signal 98% ක් නිවැරදියි ලු. එයාල දෙන පලවෙනි signal 10න් 1ක් හරි loss උනොත් අපිට ආයෙම සල්ලිත් දෙනවලු.. එයාලගේ offer එකක් තියෙනවලු නොවැම්බර් 5 වෙනිදා වෙනකම්. නොවැම්බර් 5 ට කලින් REGISTER වෙන අය ගෙවන්න ඕනි $5 යි මාසෙටම... පොඩ්ඩක් හිතල බලන්න කොච්චර ලාබද කියල. ගොඩක් signal දෙන අය $60-100 ත් අතර ගානක් ගන්නවා මාසෙට. එත් එයාලගේ signal sure නෑ සමහර ඒවා. මටනම් මෙයාලගේ ඒවා 99% ක් විස්වාසයි. මාසෙටම $5 යිනෙ. මාසයක් දුවල බලන්නකෝ.
    මේක ගොඩක් වාසිදායක නිසයි දැම්මේ. හැමෝටම ගොඩ යන්න ඕනි නිසා. ජය වේවා. බුදුසරණයි...
    Site :- http://forexignal.com
    මේ තියෙන්නේ මගේ ගිය සතියේ history එක...

    apgp08.png

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    (උපුටා ගැනීමකි)

    සිංහලයිනි මේක තිබුනේ තවත් forum site එකක. මං ඒකෙ තියෙන එකක් කිරියේ දැම්මේ වාසි සහගත දෙයක් හම්බුනොත් හැමෝමත් එක්කම බෙදාගැනීමේ පුරුද්දක් මට තියෙන නිසා :oo::oo:

    මාත් ඔය කියන පැකේජ් එකක් ගත්තා. හැබැයි දැන් $8 ක් වෙනවා. කලින් මේක $5 ට දීල තියෙනවා.
    ජොලියට වගේ මාත් අරගෙන බැලුවා පැකේජ් එකක්. උන් එවපු සිග්නල් හැම එකක්ම වගේ pips 30ක් විතර ගියා බොලවූ. :confused::confused: :shocked::shocked:

    Forex මහදැනමුත්තා ලා ඉන්නවනම් කරුණාකරලා මේ thread එක close කරන්න. මොකද මන් මේක දැම්මේ $100 -200 ක් දාගෙන තනිවම trading කරන, සහ කරලා කෙලවිලා forex වලට බනින, සහ forex සදහා ආසාවක් ඇති උදවිය සදහා පමණයි..

    එහෙව් අය මේ පැකේජ් එකක් ගත්ත කියල පාඩු වෙන එකක් නෑ. මොකද forex වලට තියෙන ආසාව වැඩි වෙයි උබලට.. :yes::yes::yes:

    සිංහලයට ජය

    Machan uba forex karana broker kawuda ?
    Trade size kohomada ? Lot size ?
    ube investment eka keeya da?
    .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචං මම නං ඕවයි අදෝ සංසාරයක් දන්නේ නෑ...නමුත්....
    මෙන්න මේක ක්ලැරිෆයි කරල දාපං බහු ජන හිතාය-බහුජන සුඛාය අත්තාය හිතාය-ලෝකානුකම්පාය කියල හිතලා!!!!

    :shocked::shocked::shocked:
    දැන් ඉතින් යමන්කෝ පාලි පන්ති :sorry:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ලංකාවේ එක්කෙනෙක් කරන site එකක්ද ?
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Domain Name: FOREXIGNAL.COM
    Registry Domain ID: 1972612425_DOMAIN_COM-VRSN
    Registrar WHOIS Server: whois.godaddy.com
    Registrar URL: http://www.godaddy.com
    Update Date: 2015-10-28T09:17:07Z
    Creation Date: 2015-10-28T09:17:07Z
    Registrar Registration Expiration Date: 2016-10-28T09:17:07Z
    Registrar: GoDaddy.com, LLC
    Registrar IANA ID: 146
    Registrar Abuse Contact Email: [email protected]
    Registrar Abuse Contact Phone: +1.4806242505
    Domain Status: clientTransferProhibited http://www.icann.org/epp#clientTransferProhibited
    Domain Status: clientUpdateProhibited http://www.icann.org/epp#clientUpdateProhibited
    Domain Status: clientRenewProhibited http://www.icann.org/epp#clientRenewProhibited
    Domain Status: clientDeleteProhibited http://www.icann.org/epp#clientDeleteProhibited
    Registry Registrant ID:
    Registrant Name: at company
    Registrant Organization:
    Registrant Street: 001/1/c, road,
    Registrant City: colombo
    Registrant State/Province: westen
    Registrant Postal Code: 10230
    Registrant Country: Sri Lanka
    Registrant Phone: +94.0

    Registrant Phone Ext:
    Registrant Fax:
    Registrant Fax Ext:
    Registrant Email: [email protected]
    Registry Admin ID:
    Admin Name: at company
    Admin Organization:
    Admin Street: 001/1/c, road,
    Admin City: colombo
    Admin State/Province: westen
    Admin Postal Code: 10230
    Admin Country: Sri Lanka
    Admin Phone: +94.0

    Admin Phone Ext:
    Admin Fax:
    Admin Fax Ext:
    Admin Email: [email protected]
    Registry Tech ID:
    Tech Name: at company
    Tech Organization:
    Tech Street: 001/1/c, road,
    Tech City: colombo
    Tech State/Province: westen
    Tech Postal Code: 10230
    Tech Country: Sri Lanka
    Tech Phone: +94.0

    Tech Phone Ext:
    Tech Fax:
    Tech Fax Ext:
    Tech Email: [email protected]
    Name Server: DNS.TROUBLE-FREE.NET
    Name Server: DNS2.TROUBLE-FREE.NET
    DNSSEC: unsigned

    Hari sathutui Nimesh , Ube site eka ubama horen promote karanawada ? :P:lol::lol:
     
    • Like
    Reactions: msurangag and cns11

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :P