indonesiawe ekek lamborghiniyak gaththa wage

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    මූ ඩ්‍රයිවින් කරද්දී ෆෝන් එකෙන් කාටද sms එකක් යවන්න ගිහින්.:baffled:පේමන්ට් එකේ ගිය තුන් දෙනෙක් යටවෙලා.දැනට එකෙක් මැරිලා..:sorry:ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ.සල්ලි තිබ්බට මොළේ නෑ.:rofl:

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    :rofl::rofl::rofl:
    කාර් එක සුන්නද්දූලි වෙලානේ බං..
    දැන් පලකො හිරේ..


    මෝඩ උට්ටෙක් බං.මුන්ට මොන ලැම්බොද..:rofl::rofl: