හෙහ්..හෙහ්....tama tickets issue karan na ban.. dec 16 idan dennee
හෙහ්..හෙහ්....
පුටා දන්නේ නෑ...
ටිකට් ඉෂූ එක පටන් ගත්තේ ගිය 20 වෙනිදා....
පළමු පැය 24 ඇතුලත ටිකට් වලින් 20% ක් ඔන් ලයින් විකිනිලා.....
ටිකට් 8500ක් විතරයි ඉෂූ කරන්නෙත්..........
methana balapan kukuloh
ඇතුලෙන් එන්නේ......hari hari ban... book karanna puluwn.. print karapu tickets denne 16 idala
හෙහ්..හෙහ්....
පුටා දන්නේ නෑ...
ටිකට් ඉෂූ එක පටන් ගත්තේ ගිය 20 වෙනිදා....
පළමු පැය 24 ඇතුලත ටිකට් වලින් 20% ක් ඔන් ලයින් විකිනිලා.....
ටිකට් 8500ක් විතරයි ඉෂූ කරන්නෙත්..........
methana balapan kukuloh
ඇතුලෙන් එන්නේ......
ටිකට් බ්ලැක් මාකර්ට් යන එක වලක්වන්න අයිඩී නම්බර් එක පින් එක විදියට ඉෂු කරන්නේ. ඇතුලට ගනිද්දී අයිඩී චෙක් කරනවා...
සංදර්ශනයට පසුව වීඅයිපී ටිකට් වලට පාටියක් ද තියනවා....
කිඹුලා අයියත් යනවද? ෆ්‍රී ටිකට්ස් හරි සෙට් වෙනවද? 
අනේ නෑ බං.....කිඹුලා අයියත් යනවද? ෆ්‍රී ටිකට්ස් හරි සෙට් වෙනවද?
![]()
නැති දේවල් පෙන්නල පොර වෙලා වැඩක් තියනවද බන්. තියන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙයන් නැති දේවලුත් කවද හරි ලබා ගන්න අරමුණෙන්.


ah sarasavi Asapuwa giye nadda?අනේ නෑ බං.....
අනික මම එන්රිකේ ගේ දරුනු ෆෑන කෙනෙක් නෙමෙයි...
අනික නැගිටල කෑගහල නටල සංගීතය විදින්න මට බෑ.....
අන්න යානි එකට නං ගියා....
හැබැයි ඒකේ ටිකට් එකක් හොයා ගන්න බැරුව ඉන්දෙද්දී මම හෑහෙන්න උදව් කරල තියන මගේ ජූනියර් ඩෙන්ටල් බැච් එකක මල්ලි කෙනෙක් මටත් එක්ක ප්ලැටිනම් ටිකට් එකක් අරගෙන දුන්නා.....
