එළකිරි මිතුරන්ගෙන් උදව්වක් අවශ්‍යයි. හොඳම කාර්යක්ෂමම Online Book Store මොකක්ද මචන්ලා.. තෑග්ගක් වෙනුවෙන් පොත් ටිකක් අරන් යවන්න ඕන වෙලා තියනවා. මම ලංකාවේ නැති නිසා ඔන්ලයින් තමයි යවන්න හිතුවේ. රුසියන් පරිවර්තන ටිකකුයි ළමා පොත් ටිකකුයි තමයි ගන්න හිතන් ඉන්නේ. ගුණසේන එකේ බැලුව ඒත් පරණ රුසියන් පරිවර්තන හොයාගන්න අමාරුයි. එළකිරි පොත් කියවන්නන් උදව්වක් දෙන්න මට.
මම හොයන පොත් ටික..
ඇට මැස්සා
එක් සැබෑ වීරයෙකුගේ කථාවක්
විලම්බීත (ටී.බී.ඉලංගරත්න )
තිලක හා තිලකා (ටී.බී.ඉලංගරත්න )
රන්සිරිගේ සංග්‍රාමය
පාර දිගේ (මේ පොතේ කතෘ කව්ද කියන එක අමතකයි )
සුවිසි මහාගුණය (රේරුකානේ චන්දවිමල හිමි )
පුන්‍යෝපදේශය (රේරුකානේ චන්දවිමල හිමි )
අපි පුංචි කාලේ අපි ආසාවෙන් කියවපු පොත් ටිකක් යෝජනා කරනවානම් ඒකත් ලොකු උදව්වක්.