උබටද උනෙ... බව්ව කියපු එකද...eye dawase labapu athdekima ekka eduna machan me sinduwa ahaddi![]()

බොඳ මීදුම් කඳුරැල්ලේ..
සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..
හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ …