RePost බුවා;19382571 said:එකනේ බන්....

කොහෙද ඉන්න වසන්තියෙක් එක්ක මාව ගාවගත්තේ මොටද බන් ??තොපිල මුලින් සුදු පාටින්නෙ ටෝක් එක ගියෙ. මෙකෙත් එහමද කියල බලන්න ගියෙ. පස්සෙ තම දැක්කෙ උබ සෙන්ට කරල කියල
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

hariyanne ne bun me redio ahilla.kedi kedi ehenne.network avul

කොහෙද ඉන්න වසන්තියෙක් එක්ක මාව ගාවගත්තේ මොටද බන් ??