RePost බුවා;19383173 said:කස්ටිය මිසින්ද?
එහෙනම් අපි කැපුනා... හැමොටම සුබ රාත්රියක් වේවා...
කිඹුලෝ පට්ටයි සිංදු ටික. අදම අහපු සිංදුවකුත් තිබුනා....
ඇල්පා ටු ඩෙල්ටා . . .
ඇහෙනවද . . .
ඕවර් . . . .
ඇල්පා ටු ඩෙල්ටා . . .
ඇහෙනවද . . .
ඕවර් . . . .

Kohe thiyena aadaraykda puthe
ලස්සන ගීතයක්.....
පව්, මිනිහගෙ හිත රිද්දන්න එපා...
කිඹුල් නැන්දා ගහපු පාරට ඉක්කා යනවද කොහෙද ???![]()

