නෑ බං ඔය උඩ තියෙන පික් එක බලපං හොඳට...කෙල්ල නම් ලස්සනයි..
මුල් පික් එක එඩිට් කරලද කොහෙද බං..




නෑ බං ඔය උඩ තියෙන පික් එක බලපං හොඳට...
කකුල් දෙකේ දාරෙ පේන්නේ..
හෙවනැල්ල එක්ක තමයි පොරෝ පාර වගේ පේන්නේ...![]()

සමහර උන් අතේ මරන්නත් ඇති.. දැන් ප#යට මල පැනල ඇත්තෙ.. රැවැට්ටුව කියලා..


