බොහොම පින් කිඹුලො මේ වගෙ අරුත් බර වැඩසටහනක් ගෙනාවට...ආයෙ දවසක මේ වගෙ වැඩසටහනක් අහන්න බලාපොරොත්තුවෙන් සිදිමි...
ස්වස්ථ සිද්ධම්
ආයුබෝවන්
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
කිඹුලාගේ රේඩියෝ එක නම් ඉතින් හැමදාම වගේ පට්ටයි
වැඩිය අටුවා ටීකා නැතුව suppa
yana gaman menna mekath balala hina wela palayan
http://www.elakiri.com/forum/showthread.php?t=1714177

වෙනදා මෙන්ම අදත් වැඩසටහන අවසානයේ කිඹුලා අපේ හද සසල කලා. අද ප්‍රචාරය වුන ගීත වෙනදා මෙන්ම අප හදවත රසවින්දයෙන් පුරවන ගීත කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විල්තෙර කියන්නේ ගීත වලින් අපගේ හදවත, මනස අවදි කරවන ආනන්දයෙන් ප්‍රඳාව කරා අප ගෙනයන සොදුරු හෝරා කිහිපයක් අප වෙනුවෙන් කාලය කැප කල කිඹුලාටත්, ත්‍රේඩ් එකේ රැදි සිටි සහෝදර සහෝදරියන් සියලූ දෙනාටම මාගේ හදපිරි ස්තූතිය