සෙම්ප්‍රතිශ්‍යාවට හොඳම බෙහෙත?

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    සෙම්ප්‍රතිශ්‍යාවට හොඳම බෙහෙත?

    සෙම්ප්‍රතිශ්‍යාව ඉක්මනට සුව කරගන්න තියෙන හොඳම බෙහෙත? හොඳම ක්‍රමය මොකක්ද?:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rabutan kanna. Sarva vishadi oil eken ugura wash karanna. Sarva vishadi oil bindu keepayak hot water glass ekata dala bonna.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමොක්සොලිං කරල් දෙකක් එක්ක විටමින් සීයි සෙටිරිසින් දෙකකුයි ගහල හොඳට නානව :baffled: :baffled:
    අතරින් පතර සමහං බොනව :baffled: :baffled:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    nurofen-cold-flu-pe-200mg-tabs-12-0.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayurveda doctor kenek hamu vela upades laba gena -----Buddha raja kalkaya---------Navarathna kalkaya--------Ratha kalkaya sudusu paridi denna.