2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;19386819 said:


    ඔව් බන්, දැන් මේ මේක අහගෙන බත් ටිකක් කන්න බැලුවේ.
    අද අපේ ගෙදර වැව් මාළු මිරිසට, දෙල් කිරට, මුකුණුවැන්න මැල්ලුම්..
    සසායි..
    කාටද කටක් ඕනේ....
    අද අපේ ගෙදර නම් ඕව නෙවෙයි හදල තිබ්බේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න සිංදුව
    ඕක දාගෙන සිරාවට
    බීච් සයිඩ් එකේ ඩ්‍රයිව් කරනකොට
    මාරම ෆිලින්ග් එකක් එනවා යකෝ
    මයිල් ස්මයිල් වෙනවා
    9.gif
    9.gif
    9.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    U4fo5eW.jpg

    මොන අප්‍රභංශයක් බන් මේ ???

    :baffled::nerd::dull::angry:


    RePost බුවා;19386819 said:


    ඔව් බන්, දැන් මේ මේක අහගෙන බත් ටිකක් කන්න බැලුවේ.
    අද අපේ ගෙදර වැව් මාළු මිරිසට, දෙල් කිරට, මුකුණුවැන්න මැල්ලුම්..
    සසායි..
    කාටද කටක් ඕනේ....

    අපෝ ආවද... :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19386826 said:
    ඔයාට කවද්ද අක්කියෝ ඇන්ටියෝ මම බැන්නේ?
    ඔයානේ මට රවන්නේ....
    Man rawwe nan:no::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙය නැවත විකාශයක් බව කරුණාවෙන් සලකපල්ල මාව නරක මිනිහ නොකර.... :angry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සහෝදර සහෝදරවරියනි,
    අක්කගේ ward එකේ ලෙඩෙක් මරණාසන්න බැවින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට සිදුවී ඇත,
    එන වෙලාව කිව නොහැකිය,
    පොන් එකෙන් රේඩියෝ අසමින් රියදුරු රැකියාවට යමි..
    මතු සසරේ වත් වෛද්‍ය අක්කලා දෙදෙනෙක් මට පමණක් නොව කිසිදු සතුරෙකුට හමු නොවේවා..
    ඔක්කොටම බුදු සරණයි,,,