මචන්ලා. එළකිරි එකේ බිස්නස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනෙ. මම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කියල අදහසක් තියන්ව. රෙදි අරන් ඇඳුම් මහල විකුණන්න. තව පිටරටින් පොඩි පොඩි ෆැශන් අයිටම්ස් ගෙනල්ල විකුණන්න. එළකිටි එකේ දැනට බිස්නස් කරන අය ඉන්නවනම් මට පොඩි අදහසක් දේන්න පුලුවන්ද මං කොහොමද පටන් ගන්න ඕනෙ කියල. 
