Mea seen eka dakala , Mama forex kiyala denava sinhala ayata

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Forex hariyata dana gattha nam, Job nathi unata, Pita rata vahal sevayata yanna avasya naha. Pitarata salli Lankave idan earn karanna puluwan.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
MAMA MEA FOREX VATINA SECRET SAHITHA LESSON EKA SINHALA AYATA KIYALA DENNE--- MEA GAL PARAVAL KALA MARUNA SINHALA KANTHAVA NISA. EKA NISA FOREX GANA MAMA KIYALA DENA MEA VATINA LESSON EKA NISA SINHALA OBATA HARI GIYOTH, SINHALA OBA , ANITH SINHALA AYATATH, SINHALA KANTHAVANTATH[SINHALA WOMEN] LATATH MEA VATINA FOREX LESSON EKA KIYALA DENNA.
 
  • Like
Reactions: LINDA_ADERSON_22

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama poddak busy, Mama navatha pasuva ennam, Mehi vatinama dey kiyala dennam pasuva Sinhala ayata.
 
Last edited:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ගොඩක් හොද අදහසක් මචං. වැඩේ හොදින් කරගෙන පලයන්.වපුරන තරමටයි අස්වැන්න කිව්වලු. පැහැදිලිව කියල දීපන් උඹට හරියනවා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,380
    113
    "සිංහල අපි දුක් වෙන්න ඔනා ගැනුනගෙන් යැපෙන සිංහලයො ඉන්න එක ගැන. තමන්ගෙ ගැනට දරුවන්ට කන්න දෙන්න බැරි පිරිමි ඉන්න එක ගැන"
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,380
    113
    සිංහලෙන් type කරා නම් හොදයි නේද..අමාරු වැඩක් නෙවේ Google input දාගත්ත නම්..
    සුබ පතනවා වැඩේට.. ජය..