Sanga th thiyana nambu tika nathi karaganda hadenwa

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැම්මොත් දාන්නේ ගොන් ත්‍රේඩ් එකක්.. තමිල්නාඩු උන් වසල වැඩ කරනකොට ලන්කාවේ මිනිස්සු සත්ක්‍රියා කරපුවහම ලොකය ලන්කාව දිහා බලන්නේ කොයි විදියටද කියලා හිතපන්. ගන්වතුර දැම්මම ඒකට හොද වැඩේ කියලා කිව්වම කිච වෙන්නේ ලන්කාව නේද? මේ දෙන්න කරපු වැඩෙන් රටේ මිනිස්සුන්ගේ උතුම් ගතිගුන නේද තෙරෙන්නේ.. උබ තාම ඩිප්ලොමැටික් මිශන් ගැන දන්නේ නැ සහොදරයා.. ත්‍රේඩ් වල, සයිට් වල තමිල්නාඩු උන්ට බනින එක ජාතී ආලේ නෙමෙයි.. මේ සන්ගයි මුරලියි කරලා තියෙන්නේ, තමිල්නාඩු උන්ට රෙවෙන වැඩක්. මෙන්න මේකයි නියම ඇටැක් එක.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මේ තුන්දෙනාම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ. උන් ලංකාවෙන් ක්‍රිකට් පටන්ගත්ත බව ඇත්ත එත් ලෝකේ හැමතැනම උන්ට කැමති අය ඉන්නව,ලෝකේ පුරාම සෙල්ලං කරනව. ලංකාවට විතරක් සලකපල්ල කියන එක ඒ හින්ද ගැලපෙන්නේ නෑ. උන් ලංකාවට කිසි දෙයක් නොකරනවා නෙවේනේ. අනික උන් හම්බකරපු සල්ලි වලින් වැඩි හරියක් ඉන්දියාව හින්ද හම්බුන ඒව. IPL/champions league/world cup ඔය ඔක්කොම ගහල උන් හම්බ කරගත්ත කෝටි ගානක් සල්ලි ඉන්දියාව හින්ද හම්බුන ඒව. වෙන එකක් තියා ලෝකේ ක්‍රිකට් තනිකරම දුවන්නේ ඉන්දියාවෙන් හම්බෙන සල්ලි නිසා. චෙන්නායි වලිනුත් එකට සෑහෙන දායකත්වයක් තියෙනව. ඒ හින්ද මම නං කියන්නේ මේක නිකන් වම් අතින් කෝටියක් අරන් දකුණු අතින් දාහක් දුන්න වගේ වැඩක් :lol: අනික මේකෙන් තමිල්නාඩුවේ එවුන්ට අපි ගැන තියෙන නරක අදහස නැති වෙන්නත් උදව්වක් වෙනව. තමිල්නාඩුවේ දේශපාලකයෝ තමා ඔය කේස් දාන්නේ ගොඩක්. හැබැයි ගංවතුරට අහුවෙලා ඉන්නෙ සාමාන්‍ය අහිංසක මිනිස්සු. :)
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    උබෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය පොටෝ එහෙකම තියෙනව මචන්
    AT THE END OF DAY WE ALL ARE HUMANS

    උබත් මනුස්සයෙක් , මමත් මනුස්සයෙක් , හෑම තෑනම මනුස්සයො ,

    අනතුරට පත් වෙලා ඉන්නෙත් මනුස්සයොනෙ ? , උදවු කරන්න ඔනෙත් මනුස්සයොනෙ? , ඈයි මේ පරන තරහ මරහ ආයෙ මතක් කර කර මොනාද කරන්න හදන්නෙ?

    There are lot of people in Sri Lanka who need help. There are lot of millionaire in India who can help them. If you have watched IPL hopefully you should have an idea.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් හිතන්නේ අපේ උන්ට තමිල්නාඩුවේ සෙල්ලම් කරන්න දෙන්නේ නැති නිසා
    සල්ලි ටික නෝන්ඩියටමයි දෙන්න ඇත්තේ
    එතකොට වත් උන් අපි ගැන හොද විදියට හිතයි කියලා
    :frown::frown::frown: