තොටවත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉන්දික තොටවත්ත දෛවඥයා පසුගියදා චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර වන අතර පමණ ඉක්මවා අඩියක් ගසා සිටි ඉන්දික තොටවත්ත එම අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර “තමුන්නාන්සෙට රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ. තමුන්නාන්සෙගෙ යහපාලන ආණ්ඩුව තව මාස 6 කින් හබස්. මගේ අනාවැකිය බොරු වුනොත් මම අනාවැකි කීම නවත්වනව… ඒ විතරක් නෙවේ ඔබ තුමාට ජිවත් වෙන්න වාසනාව නෑ …”
    මේ අතර ඉන්දිකගේ හදිසි ප්‍රහාරයෙන් දැඩි ලෙස තරහ ගිය මෛත්‍රීපාල සිරිසේන බැණ වදිමින් නැගිට ගොස් ඇති අතර “කවුද මේ පිස්සා මෙතන්ට ගෙනාවේ “බැණ වැදි ඇති බව වාර්තා වේ.මේම අනපේක්ෂිත බැණ වැදිම හේතුවෙන් චම්පික රණවක අන්ද මන්ද වි ඇති අතර පසුව පමණ ඉක්මවා සිටි ඉන්දික සිය නිල රථයෙන් ගෙදරට ගොස් බැස්සවිමට කටයුතු කර තිබේ.
    මේ අතර හදිසියේම මුණ ගැසුනු ඉන්දික තොටවත්ත දෛවඥයා ගෙන් මෙගා පොලිසි අමාත්‍ය චම්පික රණවක 2020 දී තමා ස්ථිර වශයෙන්ම ජනාධිපති වනවා දැයි තමන්ගේ කේන්දරය පරීක්ෂා කර පවසන ලෙස ඉල්ලා තිබේ.
    ‘ඔබ තුමාගේ මම බැලුවා නේ ….ඒ කේන්දරේ නම් කිසිම රාජයෝගයක් නෑ. තමුන්නාන්සෙට වෙන්නෙ හැමදාම අරහෙට මෙහෙට පැන පැන ඇමතිකමක් ගැට ගහ ගන්න විතරයි. තමුන්නාන්සෙ ගැන කිසිම නායකයෙක්ට කිසිම විශ්වාසයක් නෑ. තමුන්නාන්සෙ හිටියෙ ගෝඨාත් එක්ක දිවෙන් දිව ගාගෙන නේද? අද මිනිහව ඇතුළට දාන්න ඉස්සරහින්ම වැඩ කරන්නෙ තමුන්නාන්සෙ නේද?’ යනුවෙන් කේන්දරය පරීක්ෂා කිරිමෙන් පසුව ඉන්දික තොටවත්ත දෛවඥයා පවසා තිබේ.


    :rolleyes::D:rolleyes::D:rolleyes::D:rolleyes::D:rolleyes::D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar347019_13.gif
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඊලග වටයට යවන්න අමරුයි.. කනගාටුයි