Sujeewa senasinghe mehema kiyala thibba namm uge duwane SINHALA apey ley

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12299186_10201120318286048_2797277275861744877_n.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :lol: ඔච්චර දෙයක් කියන්න පුලුවන් දේශපාලුවො ඉන්නව නං බැරියයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    සුජීව සේනසිංහ කවදාවත් ඔහොම දෙයක් කියන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ඉවසිලිවන්තව සහ සුක්ෂමව එහෙම නැතුව ඔය වගේ කතා කියල නෙමෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මේක බොරුවක් වෙන්න ඇති බන්. ඒත් අර බස් හෝල්ට් පොස්ටර් අජිත් නම් නියම කතාවක් කියලා තිබ්බා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    yamak daanawanam source ekka daapan machan. facebook eke pinthurayak share wechcha paliyata eke thiyena de aththa wenne naha. lankawe minissunta facebook hamba wechcha eka wandurage athata dali pihiya hamba wuna wage wadak. social media web adawi hari widihata bawitha karanna lankawe minissu igena ganna one.