We are not Christian/Catholic to celebrate New Year @SINHALA API SINHALA@

-Reps

Banned
Jun 21, 2013
186
23
0
@SINHALA API@ We are not Christian/Catholic to celebrate New Year

Yako apitama kiyala awuruddak thiyeddi.. apitama kiyala nakath thiyeddi.. Mona bambuwakata anunge awurudu celebrate karanne??

mang epa kiyanwa newei.. tikak kala kirala inne.. apey kattiyama mehema karaddi..

:sorry::sorry::confused::confused::confused:
 
Last edited:

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    :oo:ethakota ubata 2014 kiyanne aluth auruddak nemeida..man hithanne ubata 2014 labanne April wala wenna athi..:rofl:
    Ehenam uba April wenakam 2013 wala idapan..
    Machan uba wage unuth inna one ban idala hitala moda athal ekak denna.:rofl:
    aurudde palaweni dawasema agam beda athi karanne nathuwa idapan ban.mokada uba buddist kiyala uba April wenakam date eka liyaddi 2013 kiyala liyanne nane ban. ubala wage hithana un innakam Lankawata kawadawath hari yanne na. Dukai ban.:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    අවුරුද්ද අළුත් උනාට වැඩක් නැහැ බං මිනිස්සු අළුත් නොවී..අපි බොරුවට කාටහරි happy new year කිව්වට වැඩක් නැහැ අපේ හිතේ ඉරිසියාව කුහකකම තියෙද්දී..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අවුරුද්ද අළුත් උනාට වැඩක් නැහැ බං මිනිස්සු අළුත් නොවී..අපි බොරුවට කාටහරි happy new year කිව්වට වැඩක් නැහැ අපේ හිතේ ඉරිසියාව කුහකකම තියෙද්දී..

    :yes::yes::yes:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    එහෙනම් උබ අප්‍රේල් වලින් පටන් ගන්න කැලැන්ඩරයක් හදාගෙන "මම සිංහල" කියල උඩින් ගහල එල්ලගනින්.

    උබේ topic එකෙන්ම පේනවනේ බන් උබට අලුත් අව්රුද්ද ගැන අව්ලක් නෙමෙයි තියෙන්නේ උබේ සිංහල කම ප්‍රදර්ශනය කරන්නනේ ඕන කියල. සිංහල කම කියන්නේ අනිත් ආගම් වලට විරුද්ද වෙන එක නෙමෙයි බන්. අනික ලංකාවේ කතෝලික/ක්‍රිස්තියානි අය ගොඩක් සිංහල තමයි. ගොන් thread දාල අවුරුද්දම කාලකන්නි කරන්න එපා බන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් උබ අප්‍රේල් වලින් පටන් ගන්න කැලැන්ඩරයක් හදාගෙන "මම සිංහල" කියල උඩින් ගහල එල්ලගනින්.

    උබේ topic එකෙන්ම පේනවනේ බන් උබට අලුත් අව්රුද්ද ගැන අව්ලක් නෙමෙයි තියෙන්නේ උබේ සිංහල කම ප්‍රදර්ශනය කරන්නනේ ඕන කියල. සිංහල කම කියන්නේ අනිත් ආගම් වලට විරුද්ද වෙන එක නෙමෙයි බන්. අනික ලංකාවේ කතෝලික/ක්‍රිස්තියානි අය ගොඩක් සිංහල තමයි. ගොන් thread දාල අවුරුද්දම කාලකන්නි කරන්න එපා බන්.

    ගොං හුත්තලා සිංහල කියලා මැරෙන්න හදනවා.
    දෙමලුන්ගෙ අවුරුද්ද තමයි උඩ දාං පුක විකං සමරන්නෙ අප්‍රේල් වල.
    පත්තු කරන්නෙ දෙමලගෙ කුකුලා පහණ. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SkullVamp

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    පැටියා;16097925 said:
    ගොං හුත්තලා සිංහල කියලා මැරෙන්න හදනවා.
    දෙමලුන්ගෙ අවුරුද්ද තමයි උඩ දාං පුක විකං සමරන්නෙ අප්‍රේල් වල.
    පත්තු කරන්නෙ දෙමලගෙ කුකුලා පහණ. :rofl::rofl::rofl:

    :yes::yes::yes:

    ඔව් බන්. මේ හුකාරිස් පකාලට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ.
    එලකිරියෙන් හරි කමක් නෑ මෙන්න මුගේ සිංහල කමට සහතිකයක් දෙන්න ඕන
    .
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අවුරුද්ද අළුත් උනාට වැඩක් නැහැ බං මිනිස්සු අළුත් නොවී..අපි බොරුවට කාටහරි happy new year කිව්වට වැඩක් නැහැ අපේ හිතේ ඉරිසියාව කුහකකම තියෙද්දී..
    :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොහෙද මචන් කියලා තියෙන්නේ New Year ඇවිත් කතෝලික / ක්‍රිස්තියන් අයගේ කියලා? පිස්සුද උඹට?? :rolleyes::rolleyes::rolleyes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අවුරුද්ද අළුත් උනාට වැඩක් නැහැ බං මිනිස්සු අළුත් නොවී..අපි බොරුවට කාටහරි happy new year කිව්වට වැඩක් නැහැ අපේ හිතේ ඉරිසියාව කුහකකම තියෙද්දී..

    :yes::yes::yes::yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අවුරුද්ද අළුත් උනාට වැඩක් නැහැ බං මිනිස්සු අළුත් නොවී..අපි බොරුවට කාටහරි happy new year කිව්වට වැඩක් නැහැ අපේ හිතේ ඉරිසියාව කුහකකම තියෙද්දී..

    :yes: :yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මට නම් ජනවාරි 1 හා දෙසැම්බර් 31 නිකම්ම දවස් දෙකක් විතරයි. මෙදාට මොනා හරි කරනවා.

    මට අවුරුදු ලබන්නේ අප්‍රෙල් 13-14. මෙදාට අනිවාර්යයෙන් ගෙදර අයත් එක්ක සමරනවා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    lokema awuruddda samaranne january wala ban
    apita loketh ekka yanna wenawa
    anika api waeda karanneth january calender eka anuwa ne
    a nisa mama nam eke waeraddak dakinne nae
    anika api sinhala aluth awurudhdhath smaranawane
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔන්න ඔහෙ ඕන එකක් සමරපන්. උබට ඕනේ නම් රාමාදාන් වුනත් සමරපන්. අන්න ඒක තමයි ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ.