photography course එකක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මචන්ලා මගේ යාලුවෙකුට photography course එකක් කරන්න ඕන වෙලා තියෙනවා wedding photography ඉගෙන ගන්න ඌ හිතාගෙන ඉන්නේ ඉගෙනගෙන studio එකක් වගේ පටන්ගන්න course එකක් කරන්න හොඳ තැනක් උඹල දන්නවනම් කියපල්ලකෝ හොඳට සේරම කියල දෙන පිළිගත්ත තැනක් තමයි හොයන්නෙ දන්න එවුන් කියපන්කො අනිත් එවුන් බම්ප් එකක් වත් දාගෙන යමල්ලා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113

    11.gif
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    Lal Hagoda Academy kiyala ekak ahala witharak thiyenawa.
    Hari wistharayak danne naha

    මන් බැලුවා බන් නෙට් එකෙත් උන්ගේ place එක ගැන තියෙනවා ඒක ගැනත් ටිකක් හොයල බලන්නම්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    full time karanawanam youth pala, 1year . eka gdak hdai

    course එක ගැන විස්තර තියෙන link එකක් තියෙනවනම් දාපන්කෝ මන් හෙව්වා නෙට් එකේ හොයාගන්න බැහැ බන්
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන් ලාල් හෑගොඩ sir ගේ class එකට යන්න. sir තමා ලංකාවේ ඉන්න ගොඩක් professional photographers ලට උගන්නල තියෙන්නේ. sir ගේ class එකට ගියොත් photography කලාවක් හැටියට ඉගෙන ගන්න පුළුවන්. වරදින්නේ නැ මචන්. අනික sir ගොඩක් නිහතමානී, බොක්කෙන්ම උගන්නන කෙනෙක්. බම්බලපිටියේ තමා class තියෙන්නේ. මේකෙන් විස්තර ගන්න. තව මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න.

    http://www.theschoolofphotography.org/
     
    • Like
    Reactions: good-man

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    එහෙමද මචන් උන්ගේ course එක හොඳයිද හොඳට subject එක කියල දෙනවද

    eyage course ekata giya kattiya Indranath Thenuwara ge course ekatath yanawa. denna dewidiyakata karanawa kiyanne. mama nam machan mage yaluwangen igenagena net eken hoyaagena tamai photos ganne. poddak balapan try karala beri wenne na.
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මම කරේ නැහැ බන්. මගේ යාලුවෝ කීපදෙනෙක්ම කලා. උන් ඔක්කොම ගොඩ ගියා මචන්. එකෙක් ITN එකේ වැඩ තව එකෙක් සිරසේ. අනිත් උන් දැන් තනියම wedding photography කරනවා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    VTA eke thiyenawa
    ganath tikak adu athi

    මොකක්ද බන් vta කියන්නෙ

    මචන් ලාල් හෑගොඩ sir ගේ class එකට යන්න. sir තමා ලංකාවේ ඉන්න ගොඩක් professional photographers ලට උගන්නල තියෙන්නේ. sir ගේ class එකට ගියොත් photography කලාවක් හැටියට ඉගෙන ගන්න පුළුවන්. වරදින්නේ නැ මචන්. අනික sir ගොඩක් නිහතමානී, බොක්කෙන්ම උගන්නන කෙනෙක්. බම්බලපිටියේ තමා class තියෙන්නේ. මේකෙන් විස්තර ගන්න. තව මොන හරි දැනගන්න ඕනේ නම් PM කරන්න.

    http://www.theschoolofphotography.org/

    එල මචන් thanx සප් එකට

    eyage course ekata giya kattiya Indranath Thenuwara ge course ekatath yanawa. denna dewidiyakata karanawa kiyanne. mama nam machan mage yaluwangen igenagena net eken hoyaagena tamai photos ganne. poddak balapan try karala beri wenne na.

    එල මචන් ගොඩක් කට්ටිය කියන්නෙ හැගොඩ සර් හොඳයි කියල මට නෙවෙයි බන් යාලුවෙකුට හොයන්නේ වුට නෙට් එකෙන් හොයාගෙන ඉගෙන ගන්න එක සෙට් වෙන්නැ බන්

    online course ekak karanna

    මට නෙවෙයි බන් යාලුවෙකුට හොයන්නේ වුට නෙට් එකෙන් හොයාගෙන ඉගෙන ගන්න එක සෙට් වෙන්නැ බන් class එකකට ගිහින්ම ඉගෙන ගන්න ඕන

    ලාල් හැගොඩ

    ගොඩක් අය හැගොඩ සර් හොඳයි කියනවා

    11.gif

    11.gif

    11.gif

    මම කරේ නැහැ බන්. මගේ යාලුවෝ කීපදෙනෙක්ම කලා. උන් ඔක්කොම ගොඩ ගියා මචන්. එකෙක් ITN එකේ වැඩ තව එකෙක් සිරසේ. අනිත් උන් දැන් තනියම wedding photography කරනවා.

    එල මචන් thanx සප් එකට
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    Wedding photography ම විතරක්නම්, පිළිගත්ත ඩිප්ලෝමා එකක් විතරනම් ලාල් හෑගොඩ. ඊට එහා ඕනේ නම් මහරගම Youth , ඊටත් එහා ඕනෙනම් කැලණිය uni photography Dip Course.
    ඔය ටික තමයි international පිළිගැනීමක් තියෙන්නේ.

    ඊට අමතරව පහත සදහන් ඒවා, ලංකාවේ පිළිගැනීමක් ඇත.
    Indranatha Thenuwara Photo Academy, National Association of Photographers – Sri Lanka (NAPSL) ,​
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113

    Wedding photography ම විතරක්නම්, පිළිගත්ත ඩිප්ලෝමා එකක් විතරනම් ලාල් හෑගොඩ. ඊට එහා ඕනේ නම් මහරගම Youth , ඊටත් එහා ඕනෙනම් කැලණිය uni photography Dip Course.
    ඔය ටික තමයි international පිළිගැනීමක් තියෙන්නේ.

    ඊට අමතරව පහත සදහන් ඒවා, ලංකාවේ පිළිගැනීමක් ඇත.
    Indranatha Thenuwara Photo Academy, National Association of Photographers – Sri Lanka (NAPSL) ,​

    wedding photography කරන එකයි studio එකක් දාගන්න එක තමයි idea එක ලාල් හැගොඩ සර්ගෙ course එක කරානම් වැඩේට ඇති වෙයිනෙ මචන් thanx information ටිකට සෑහෙන්න වටිනවා