Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
machanla mama mage Visa card eka add kara paypal ekata, un kiyanava number ekak tiyenavalu eka gahala card eka verify karagannalu. kohomada ban eka verify karaganne? mage laga tiyenne seylan eken gatta visa card ekak, seylan eke online banking account ekakuth tiyenava.
 
  • Like
Reactions: lasankandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා පේපැල් කෝඩ් එක අර ගන්න. කාර්ඩ් එකේ පිටි පස්සේ ගහල ඇති කාර්ඩ් සෙන්ටර් නොම්බර් එක
     
    • Like
    Reactions: Chamath2015

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ස්ක්‍රිල් එකත් ඔයවගේමයි.. $ 1ත් $ 3ත් අතර ගානක් බැන්ක් එකෙන් මුලින් කපගන්නවා..
    ඒ කපාගත්ත ගාන හරියට ගහන්න තියෙන්නේ