NSB card eken pay karanna ba - Help!!

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    meka maha karumayak. payere walin nam lankawe sites walata gewanna puluwan. free trial ekakata ehema wada naha. aduma tharame google pay wala card ekak widiyata wath accept wenne naha. thawa, online banking oya hama magulama active karanna kiwwa mama. aduma tharame digital banking wath naha. app eken puluwan kiwwa. app ekata card eka add wath karanna baha. mokada mage akkage card eka ekata add karala thoyenne. dan epara thawa phone ekak ganna epayi. meka maha karuma bankuwak. potha hadala card eka activate karannama bank ekata 3n parata wada giya egollobnge atm awulakata. online baking wada naha kiyala kiwwama, aluthin kolayak dunna purawanna, eka ilaga dawase purawala genna kiwwa, denna hitheno hombata managerta. mn card ekayi pothayi hadapu dawase kiwwa oya hama magulama aactive karanna kiyala.
    1735434969481.png

    1735435216085.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    NSB පැත්තක දාලා Com bank වගේ තැනකින් Account එකක් Open කරලා කාඩ් එකක් ගන්න
    මම 2018 ඉදලා Use කරනවා Support එකනම් හොදයි අනිත් බැංකු වලට වඩා එකේ.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    NSB පැත්තක දාලා Com bank වගේ තැනකින් Account එකක් Open කරලා කාඩ් එකක් ගන්න
    මම 2018 ඉදලා Use කරනවා Support එකනම් හොදයි අනිත් බැංකු වලට වඩා එකේ.
    hmm, free tiers wage wata singup wennath puluwanda?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    hmm, free tiers wage wata singup wennath puluwanda?
    ඔව් ඕනේ දෙයකට ගෙවන්න පුළුවන් , Card එකේ අවුලක් එනවා නම් උන්ගේ Card Center එකට කතා කරලා හදා ගන්න පුළුවන් පැය 24ම වැඩ ඒ Hotline එක , Digitel banking එකත් පැය 24 ම වැඩ කිසි අවුලක් නැහැ
     
    • Like
    • Love
    Reactions: tha123 and Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ඔව් ඕනේ දෙයකට ගෙවන්න පුළුවන් , Card එකේ අවුලක් එනවා නම් උන්ගේ Card Center එකට කතා කරලා හදා ගන්න පුළුවන් පැය 24ම වැඩ ඒ Hotline එක , Digitel banking එකත් පැය 24 ම වැඩ කිසි අවුලක් නැහැ
    👍🌹Tnx!
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,372
    8,135
    113
    nsb payment karanna baha kiyala com eken notifications awilla tibba ban app eke. nsb kelawila tiyenne dan kalayaka idan
     
    • Like
    Reactions: Rankwitz