ගනු කඩුව වර සටනට!
සින්හළු, 

මේ ත්රෙඅඩ් එකේදී කරන්න තියෙන්නේ තමන්ගේ කඩු ශිල්ප රඟ දක්වන එක.
ඒ කියන්නේ තමන්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව පෙන්නන්න. 

උඹලා කැමති ඕනේ දෙයක් උඹල දන්නා සුපිරිම කඩ්ඩෙන් මේකේ දාපන්.
හැබැයි කඩ්ඩෙන් විතරමයි. 
හැමෝටම ෆන් එකක් ගන්න ගමන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් මේ ත්රෙඅඩ් එක පාවිච්චි කරමු.
විශේෂ ආරාධිත අමුත්තා : Twisted

මේ ත්රෙඅඩ් එකේදී කරන්න තියෙන්නේ තමන්ගේ කඩු ශිල්ප රඟ දක්වන එක.

ඒ කියන්නේ තමන්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව පෙන්නන්න. 

උඹලා කැමති ඕනේ දෙයක් උඹල දන්නා සුපිරිම කඩ්ඩෙන් මේකේ දාපන්.

හැබැයි කඩ්ඩෙන් විතරමයි. 
හැමෝටම ෆන් එකක් ගන්න ගමන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් මේ ත්රෙඅඩ් එක පාවිච්චි කරමු.විශේෂ ආරාධිත අමුත්තා : Twisted