.:: ANDROID වැඩකාරයෝ Part II ::.

whmsameera

Junior member
  • Sep 13, 2009
    47
    1
    8
    Mama Use Karanne galaxy note GT-N7000 Model Eka. Mata kiyala denna puluwanda meke device memory eka wadi kara ganne kohomada kiyala. Device memory 1.97GB USB Storge eka 11.5GB
     
    Last edited:

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    ph එක downgrade කරන්න මන්
    Flashtool එකයි එකට ඔනේ firmware file eka download kala

    image upload no compression


    එත් ph එක කියන විදිහට connect කලාම මෙහෙම කියනවා..
    පස්සෙ ph එක normal විදිහට on වෙනවා ...

    jpg images


    මොකක්ද ම්න් කරන්න ඔනේ මෙකට ???:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    sony z1 ph ekak downgrade karanna wena widihak tyanawada ?
     
    Last edited:

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    30000 විතර තියන ANDROID මොනවද?

    30ට විතර තියන ANDROID හොඳ ෆෝන් මොනවද?
    දැනට ලිස්ට් එකට ආවා
    HTC 620
    Huawei P8lite
    SONY AQUA 4
    වෙන මොනවද තියන්නේ?
    මොකද්ද හොඳ?
    මට කොයිල් වෙලා වගේ මචං. :baffled::rofl:
     

    Tera@

    Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    Camera එකේ sound එක off කරන්නේ කොහොමද?

    මගේ මොබයිල් එක samsung grand prime SM-G531F. එකේ කැමරාවෙන් පොටෝ එකක් ගන්න විට camera shutter sound එක එනවා... ඒක නැති කරගන්න ක්‍රමයක් තියෙනවාද? :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගේ මොබයිල් එක samsung grand prime SM-G531F. එකේ කැමරාවෙන් පොටෝ එකක් ගන්න විට camera shutter sound එක එනවා... ඒක නැති කරගන්න ක්‍රමයක් තියෙනවාද? :D
    phone eka silent dala gahapan
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මගේ මොබයිල් එක samsung grand prime SM-G531F. එකේ කැමරාවෙන් පොටෝ එකක් ගන්න විට camera shutter sound එක එනවා... ඒක නැති කරගන්න ක්‍රමයක් තියෙනවාද? :D


    Silent mode :yes:....
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    30ට විතර තියන ANDROID හොඳ ෆෝන් මොනවද?
    දැනට ලිස්ට් එකට ආවා
    HTC 620
    Huawei P8lite
    SONY AQUA 4
    වෙන මොනවද තියන්නේ?
    මොකද්ද හොඳ?
    මට කොයිල් වෙලා වගේ මචං. :baffled::rofl:

    galxy s4
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මං ගාව තියෙන්නෙ Samsung J1 Ace එකක්. ඒකෙ apps save වෙන්නෙ phone memory එකට. ඒවා SD card එකට කරන්න බැරිද? නැත්නම් SD card එකටම save වෙන්න හදා ගන්න බැරිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    ටැබ් එකේ ස්ක්‍රීන් එක පීසී එකෙන් කන්ට්‍රෝල් කරන්න ඇප් එකක් නැද්ද? ටීම් වීවර් නම් හරියන්නේ නැහැ. වැඩ්ඩෝ උදව් ප්ලීස්.