ජීවිතයේ කුජීත භාවය යනු.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවිතයේ කුජීත භාවය යනු.

    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම
    2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම.
    3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.
    4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ අම්මා දැකීම.
    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම
    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම
    7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.
    8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම ඩේට පැකේජ් එක ඉවරවීම.
    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.
    10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.
    11.ගෙදරින් හිඟාකාගෙන ඩේට කාඩ් එකක් දමාගෙන ෆේස්බුක් ලොග් වෙන්න බලද්දී වයිරස් ගාඩ් එක අප්ඩේට් වීම නිසා පැකේජ් එක ඉවර වී තිබීම.
    12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම
    13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම.
    14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම.
    15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම
    16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.
    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.
    18.කෑල්ලත් එක්ක බීච් එකේ ඉන්න අවස්ථාවක අල්ලපුගෙදර ඇන්ටී හමුවීම.
    19.ඉස්කෝලෙදි කුප්ප වැඩක් කිරීම නිසා දඬුවම් ලබා ඇති අවස්ථාවක තාත්තා පාසලට පැමිණිම
    20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම
    21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම
    22.ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම......

    උපුටා ගන්නා ලද්දකි.......
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    :lol::lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ජීවිතයේ කුජීත භාවය යනු..
    කලකින් එළකිරි පැමිණ සතුටින් දැමූ නූල රීපෝස්ටුවක් වීමය..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකනේ මම කිව්වේ උබට මිරිස් කන්න කියල :P

    ලයිෆ් පට්ට බිසී වෙලා හිටියේ... බ්ලොග් එකක් අස්සේ රිංගනකොට මේක මාට්ටු උනේ.... හේහේ... :yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වැලක් ලෝඩ් වෙන්න තබා බලන්න ලැහැස්ති වෙන කොටම කරන්ට් එක යැම තරං ඔය එකක්වත් කුජීත නැ ඕයි...! :angry::angry::angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෝල් ද හුත්තියේ උස්සලා ගෙඩි පිටින් අතාරින්නේ :growl: