මීට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල Irajගේ Minus One Track වගයක් එළකිරියේ දීලා තිබ්බ DJ Champ එකකට....ඒ tracks දෙකක්(Aloke & Ran Ran) use කරලා මික්ස් එකක් කරගෙන යනවා මේ දවස් වල...ඉතින් demo එකක් ඔයාලට අහන්න දෙන්න හිතුන...හැමදාමත් වගේ ඔයාලගේ අදහස් එකතු කරන්න මේ ත්‍රෙඩ් එකේ...
Listen via SoundCloud

Listen via SoundCloud