Knight Rider නැවතත්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරණ කාර් එක තමයි ඕන
    :dull::dull::dull:
    අලුත් කාර් එක දැම්මම මිනිස්සු කොහොමත් දන්නවනේ වේගෙන් යනවා කියලා
    මිනිස්සුන්ගේ පුදුම වීම පෙන්වන්න නම් පරණ කාර් එකමයි දාන්න වෙන්නේ
    ලැම්බෝගිනියක් වගේ එකක් දාපු ගමන් knigth rider වෙන්න ඕන නෑ වේගෙන් යන්න

    :rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පරණ කාර් එක තමයි ඕන
    :dull::dull::dull:
    අලුත් කාර් එක දැම්මම මිනිස්සු කොහොමත් දන්නවනේ වේගෙන් යනවා කියලා
    මිනිස්සුන්ගේ පුදුම වීම පෙන්වන්න නම් පරණ කාර් එකමයි දාන්න වෙන්නේ
    ලැම්බෝගිනියක් වගේ එකක් දාපු ගමන් knigth rider වෙන්න ඕන නෑ වේගෙන් යන්න

    :rofl::rofl::rofl::rofl:

    a tesla bitch. a tesla,
    if they are gonna put in a tesla, Elon musk will fund the show until we die
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    a tesla bitch. a tesla,
    if they are gonna put in a tesla, Elon musk will fund the show until we die

    ලෝකේ තියෙන ස්පීඩ්ම කාර් එකක් දැම්මම හුට්ටෝ
    ඒ කාර් එක knight rider වෙන එකෙන් වැඩක් තියෙනවද
    වෙන්න ඕන පොඩි කාර් එකකින් හොද සුපිරි කාර් එකක් පරද්දන එකයි

    :growl::growl::growl::growl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    පරණ කාර් එක තමයි ඕන
    :dull::dull::dull:
    අලුත් කාර් එක දැම්මම මිනිස්සු කොහොමත් දන්නවනේ වේගෙන් යනවා කියලා
    මිනිස්සුන්ගේ පුදුම වීම පෙන්වන්න නම් පරණ කාර් එකමයි දාන්න වෙන්නේ
    ලැම්බෝගිනියක් වගේ එකක් දාපු ගමන් knigth rider වෙන්න ඕන නෑ වේගෙන් යන්න

    :rofl::rofl::rofl::rofl:

    ibba car ekak damuda ahenam:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ පට්ටයි බං....:):)

    පරණ සීරිස් එකේ ඩීවීඩී ටික සල්ලි වලට ගෙන්නගෙන බැලුවා තිබ්බ උණට:rofl:

    ඒ විදියටම අළුතින් එකක් එනවා කියන්නේ ආයේ කියල වැඩක් නෑ:):):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පරණ කාර් එකම ආවාම පොඩි ක්ලැසික් ගතියකුත් තියෙනවා...:love:

    9.gif
    9.gif

    Yucca0.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Meh venakota oye Mona Seen thiyena Car avath .. Thama Turbo Boost Seen eken KIT issarahin... Kohomada issarahata e technology ekath avama.. Ape rate ehema CAR udin ma yai.. :D :D :D :lol::lol::lol::lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩේ බන් පරණ car එක වෙනුවට Tesla car එක දැම්මනම් මොකද එකේ දැන් auto pilot mode එකත් තියෙනවනේ :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා
    එන අවුරුද්දේ ඕක එයි ;);););)