how to start a startup company

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Startup Company එකක් පටන් ගන්න හැටි දන්න අය ඉන්නවද?
    තව මොන හරි company එකකට AI Solutions ඕන නම් කියන්න.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    AI Solutions kiwwe monada machan?
    Artificial Intelligence?

    OW Artificial Intelligence macho.
    mama danata company ekaka work karanwa.
    mage yaluwekui thawa dethun denekui ekathu wela company ekak patan ganna idea ekak thiyenawa. IT project karanna puluwan. IT karana company godak thiyenawa.
    APita AI karanna puluwan.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    OW Artificial Intelligence macho.
    mama danata company ekaka work karanwa.
    mage yaluwekui thawa dethun denekui ekathu wela company ekak patan ganna idea ekak thiyenawa. IT project karanna puluwan. IT karana company godak thiyenawa.
    APita AI karanna puluwan.

    natta niche eka ban :)
     
    • Like
    Reactions: Extra One

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    Business Registration කරන විදිහද ඕන දැනගන්න??? තුන්දෙනෙක් ඉන්න නිසා ( PVT ) Ltd කරවී කියල මේක දාන්නේ .....

    1. මුලින්ම දන්නා ඉන්න නම check කරලා බලන්න ඕන company registrar එකේ රු 500 ගන්නවා... නම OK නම්
    2. Form 01, 18, 19 Fill කරන්න ඕන ඊට අමතරව Articles of Association ( සමාගමේ විවස්ථාව ) හදාගන්න ඕන... ඕකට lawyers charge කරනවා ඒ වගේම form 19 කියන්නේ company Secretary. Model articles thiyanawa සමාගම් පනතේ 437 වගේ page (මතක) එක උනත් use කරන්න පුළුවන්
    3. ඔක්කොම හරිනම් AOA copy දෙකක් එක්ක handover කරන්න තියෙන්නේ... Registration එකේදී රු 15000 registration fee form රු 1000 ගැනේ (VAT නෙතුව)
    4. පත්තරේ add එකක් දන්නා ඕන මෙම comapny එකක් පටන් ගත්ත කියල (PV number එකක් දෙනවා ඒ අය එක තම BR NO )
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මාත් හොයා හොයා හිටියේ තැන්ක්ස් මචන් :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් හැම company එකක්ම 60000 -600000 අතරේ ලැබෙන ලාබෙන් අවුරුද්දකට වරක් ගෙවන්න ඕන කියලා කතාවක් තිබ්බා මේ අයවැයේ,එකත් හොයලා බලන්න

    PVT Ltd රෙග කරන්න මන් දන්න තරමින් 40000ක් ගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: Extra One

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    මෙතන තියනවා Reg Fee table link එක.... පොඩ්ඩක් අරක බලන්නම් එහෙම එකක් සම්බන්දවනම් තවම දැනුවත් වෙලා නැහැ මම තවම... හුගක් taxes 50% වගේ අඩු කළා පොඩ්ඩක් බලන්නම්කෝ

    http://www.drc.gov.lk/App/comreg.nsf?Open
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Business Registration කරන විදිහද ඕන දැනගන්න??? තුන්දෙනෙක් ඉන්න නිසා ( PVT ) Ltd කරවී කියල මේක දාන්නේ .....

    1. මුලින්ම දන්නා ඉන්න නම check කරලා බලන්න ඕන company registrar එකේ රු 500 ගන්නවා... නම OK නම්
    2. Form 01, 18, 19 Fill කරන්න ඕන ඊට අමතරව Articles of Association ( සමාගමේ විවස්ථාව ) හදාගන්න ඕන... ඕකට lawyers charge කරනවා ඒ වගේම form 19 කියන්නේ company Secretary. Model articles thiyanawa සමාගම් පනතේ 437 වගේ page (මතක) එක උනත් use කරන්න පුළුවන්
    3. ඔක්කොම හරිනම් AOA copy දෙකක් එක්ක handover කරන්න තියෙන්නේ... Registration එකේදී රු 15000 registration fee form රු 1000 ගැනේ (VAT නෙතුව)
    4. පත්තරේ add එකක් දන්නා ඕන මෙම comapny එකක් පටන් ගත්ත කියල (PV number එකක් දෙනවා ඒ අය එක තම BR NO )

    thanks macho.
    +5
     
    • Like
    Reactions: thilihare