Sorry උඹලට වද දෙනවට , මොකද්ද හොඳ?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Sorry උඹලට වද දෙනවට , මොකද්ද හොඳ?

    මිතුරනි,
    තාම මං ජංගම දුකක් ගත්තේ නෑ,
    මගේ ලිස්ට් ඒකෙන් huwawei අයින් කරලා,
    Samsung J7 සහ HTC 820/826 දාගත්තා.
    මේවගෙන් හොඳ මොකද්ද?
    HTC වලට මාශ්මෙලෝ එනවලු.
    :oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sinsung epa wenawa ban masayak use karaddi htc hodai adu gane premium feeling ekawath tiyenawa.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Samsung review balala ganin tikk
    samhara model wala signal case awila thiynwa kiyla thibba
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Mama gaththa A7 ekk.
    battery 2600mAh

    Sony Z1 3000mAh eakat use kranawa eka ekka meka battery life laginwath yanne neeeeeee
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Mama gaththa A7 ekk.
    battery 2600mAh

    Sony Z1 3000mAh eakat use kranawa eka ekka meka battery life laginwath yanne neeeeeee

    SONY නම් වතුර යන්නේ නැති ඒවම තියනවා ඒත් දැන් උන් බැහැල වගේ නේද?:confused:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Samsung review balala ganin tikk
    samhara model wala signal case awila thiynwa kiyla thibba

    ගත්ත හැම එකාම වගේ කිවේ J7 නම් අවුලක් නෑ කියලා.
    මට පෙන්නේ මේක නිකං කළුනික හොයන සීන් එකක් වගේ කියල.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    j7 ganin bn
    HTC trend eka dan behela putho
    මටත් එව්වගේ පෙනුම නම් එච්චර ඇල්ලුවේ නෑ, කියන තරම් වෙනසක් නෑ වගේ පෙනුනේ Icons, Screen etc වල.