මටත් එව්වගේ පෙනුම නම් එච්චර ඇල්ලුවේ නෑ, කියන තරම් වෙනසක් නෑ වගේ පෙනුනේ Icons, Screen etc වල.

nexus ekek ganin




මචං ගෙවන ගානට වටිනම ෆෝන් එක දැන් මාකට් එකේ samsung j7 එක. ඒකේ gold එකක් ගිනින්. ඒක ලස්සනයි අනිත් කලර්ස්වලට වැඩිය. දැන් 30ක් විතර වෙන්නේ. 3000mah තියෙනව. කැම් හොඳයි. font flash light එකක් තියෙනව. ram 1.5 උනාට ඇප්ස් 250ක් දැම්මත් 350mb ram ඉතුරුවෙලා තියෙනව. පොඩ්ඩක් වත් ලෑග් වෙන්නෑ. පට්ට ස්මූත්. screen එකත් super amoled එකක්. black wallpaper එකක් දාගත්තම battery සැලකිය යුතු මට්ටමකින් ඉතිරි වෙනව. අනික lolipop 5.1.1 තියෙන්නෙ. සිංහල එළට වැඩ. පැය එයි විනාඩි 50කින් විතර ෆුල් චාජ් වෙනව. sd card ගහන්න පුලුවන් 128gb වෙනකන්. ඔයගානට වෙන හොඳ ෆෝන් නෑ බන්. මගේ තියෙන්නේ s5 එකක්. අපේ අයිය කෙනෙක් ලඟඳි ගත්ත. මම ෆෝන් එක nova laucher දාල ඇප්ස් දාල එළට හදල දුන්න. පොරට ඒනිසයි ෆෝන් එක ගැන දන්නේ.


සොහොන;19413492 said:![]()
ස්තුතියි මචං, මේ DIALCOMකාරයෝ එච්චර හොඳ නෑ නේද?
මුන්ගේ පේජ් එකේ එහෙම ගොඩක් Review හොඳ නෑ වගේ.
මාත් කැමති ෆෝන් එකක් මේක හොඳයි කියල තියනවා ගොඩක් තැන්වල අනිත් ඒක Idol 3 .
බලමුකෝ...![]()
p8 lite eka ganin huawei !! patta phone eka !! samsung dan hari yanne na ban !! HTC gannawa nam m8 wage ekakata pala !! HTC 826 oya series eke ewa echara hari naha..pgaane hatiyata patta perfomance huawei !! eke gold ekak tyenawa shop 1ta gihin balalama ganin !!
