..::[Hybrid සත්තු]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    මෙව්වා ෆොටෝෂොප් කරපුව නෙමෙයි සිරාවට ජාන තාක්ෂණයෙන් හදපු සත්තු :yes::cool:

    Liger ( Male Lion + Female Tiger)

    cR2PMCI.jpg


    Tigon (Male Tiger + Female Lion)

    0CI7fW6.jpg


    Zonkey (Zebra + Donkey)

    nOf3r8A.jpg


    Jaglion (Male Jaguar + Female Lion)

    AilKcex.jpg


    Geep (Goat + Sheep)

    Zam4hyW.jpg


    Coywolf (Coyote +Wolf)

    4A3NXdM.jpg


    Zebroid (Zebra + Any Other Equine)

    q1sHTQg.jpg


    Savannah Cat (Domestic Cat + Serval

    sQFJRYZ.jpg


    Wholphin (Male False Killer Whale + Female Bottlenose Dolphin)

    GHUgnR2.jpg


    Beefalo (Buffalo + Cow)

    7YuSpee.jpg


    Hinny (Male Donkey + Female Horse)

    9XNwh8C.jpg


    Cama (Camel + Llama)

    Hfu1Awm.jpg



    Leopon (Male Leopard + Female Lion)


    UnEVtCI.jpg


    bump එකක් දාගෙන යන්න :yes::cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුකුත් අතුරු ආබාධ එහෙම නැද්ද දන්නෙ නෑ...:baffled:
    සාමාන්‍ය විදිහට සම්පූර්ණ ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද දන්නෙත් නෑ...:oo:
    +Rep
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    මුකුත් අතුරු ආබාධ එහෙම නැද්ද දන්නෙ නෑ...:baffled:
    සාමාන්‍ය විදිහට සම්පූර්ණ ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද දන්නෙත් නෑ...:oo:
    +Rep

    Liger නම් ඉක්මනට ලොකු වෙනවලු :yes: උන් තමයි biggest cats in the world 410kg බරයි ලු :sorry: natural විදියටම නම් නැතුව ඇති බන් හරියටම දන්නේ නෑ :rolleyes: +9