SLT package eka up karaddi salli gannawada?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,346
    113
    Bandarawela
    Mcn ape shop eke Student 790 thibila giya mase Family kara. ada aapu bill ekata Package Transfer kiyala Rs.500k tiyenawa.

    kalin 290 da koheda tibila 790 karama keeyak wat charge une na.

    dan mun upgrade karaddit gaana kapanawada? :angry: :angry: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    440 entree එකෙන් 790 web starter එකට මාරු වෙන්ඩ රු 500 ක් ගත්ත.. :(

    උඹලට මතකද මම ත්‍රෙඩ් එකකුත් දැම්ම peo tv 50% සීසන් ඩිස්කවුන්ට් එක ගන්ඩ ගිහිං, අන්තිමට 125% ක්ම ගෙවන්ඩ වුණ හැටි...
    50% දෙන්නෙ පියෝ ටීවි වල ලොකුම පැකේජ් ගන්න අයට විතරයි.. හැමෝටම දෙන්නෙ නෑ..
    අනිතිම 25% ක බදුත් එකතු වෙලා බිල ආවෙ..
    7000+25%
    ඔක්කොම රුපියල් 8750 ක් :angry:
    ඔන්න වැඩේ...
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    offer ekak ganna kalin hodata kiyawala balahan bn :dull: dakina dakina paliyata ganna yanna epa:confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    offer ekak ganna kalin hodata kiyawala balahan bn :dull: dakina dakina paliyata ganna yanna epa:confused:

    දැං උඹ කියන්නෙ මේ පැකේජ් වලට විතරයි 50% දෙන්නෙ කියල කලින් කොහෙවත් තිබුණ කියලද ?
    අනෙ පලයං බං යන්ඩ... උඹ හොඳයි ඒකෙ වැඩ කරන්ඩ...
    උංගෙ කපටි කම.. එතනට ගියාමයි.. ඉතුරු කොන්දේසි කියන්නෙ.. ටීවි ඇඩ්වල, පත්තර ඇඩ්වල ඒව නෑ.. තව මොනා බලලද බං යන්ඩ ඕන ?
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    දැං උඹ කියන්නෙ මේ පැකේජ් වලට විතරයි 50% දෙන්නෙ කියල කලින් කොහෙවත් තිබුණ කියලද ?
    අනෙ පලයං බං යන්ඩ... උඹ හොඳයි ඒකෙ වැඩ කරන්ඩ...
    උංගෙ කපටි කම.. එතනට ගියාමයි.. ඉතුරු කොන්දේසි කියන්නෙ.. ටීවි ඇඩ්වල, පත්තර ඇඩ්වල ඒව නෑ.. තව මොනා බලලද බං යන්ඩ ඕන ?

    :lol::lol::lol: