෴මරණයට වඩා ජීවිතය රිදවනවා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මරණයට වඩා ජීවිතය රිදවනවා෴

    Rf2BTTb.jpg


    Ox59tdm.jpg


    VypIu71.jpg

     
    • Like
    Reactions: Elysium

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    තෝ මේක කියෙව්වෙ නෑනේ.. :(

    උඩම එක කියෙව්වා, කියවද්දිත් නිකන් අවුල් වගේ බන් හිතට. මට නම් පුරුදු නෑ මේ වගේ දේවල් කියවලා. :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්...

    මමත් ඉස්සර බූට් කාලා නන්න්තාර වෙලා හිටියා දැන් නම් ශේප් එකේ ඉන්නවා. ඔය සොන්ග් එක උනත් අහද්දි යථාර්ථය තේරෙනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(

    :(:(
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන් :(:(
    දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
    මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා :(
    උබ මාව ඒ අතීතෙට අරන් ගියා :( :(
    අඩෝ පට්ට දුකයි බන් උඹේ සීන් එකට.මමත් අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මට කැමති උනේ නෑ බන්.ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් කරගන්න උවමනාවක් තිබ්බෙත් නෑ,හිත යන හැම එකාටම කොල්ලෙක් ඉන්නවා.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බෑ බන්.දැන් මට 25යි.උඹ කොහොම ඒක දරාගත්තද මන්ද.පලවෙනි ආදරේ මාර දෙයක් බන්.උඹට දැන් කෙල්ලෙක් ඉන්නවද

    මේ දැනුත් සමුදෙන්නට සමුගන්නට සින්දුව අහනගමන් ඉන්නෙ,ඒවත් අනාවට සෙට් වෙන හැටි
    :confused:
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ආදරය කියන හැඟීමටත් සාප කරන්න හිතෙන්නේ ඔය වගේ නොහිතන දේවල් ජීවිතේට ලන් වෙද්දී, සිහින බලාපොරොත්තු නිමේෂයෙන් නැති වෙනවා කියලා දැනෙද්දී මරණයට වඩා ඇත්තමයි බන් ජීවිතය තප්පරෙන් තප්පරේ මැරි මැරී රිදවනවා.....