තෝ මේක කියෙව්වෙ නෑනේ..




මම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන්
දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා
උබ මාව ඒ අතීතෙට අරන් ගියා![]()


අඩෝ පට්ට දුකයි බන් උඹේ සීන් එකට.මමත් අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල මට කැමති උනේ නෑ බන්.ඊට පස්සෙ කෙල්ලෙක් සෙට් කරගන්න උවමනාවක් තිබ්බෙත් නෑ,හිත යන හැම එකාටම කොල්ලෙක් ඉන්නවා.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බෑ බන්.දැන් මට 25යි.උඹ කොහොම ඒක දරාගත්තද මන්ද.පලවෙනි ආදරේ මාර දෙයක් බන්.උඹට දැන් කෙල්ලෙක් ඉන්නවදමම ජිවිතේ පළවෙනියටම ආදරේ කරපු කෙල්ල මොලේ පිළිකාවකින් මැරුණා බන්
දැනට අවුරුදු 15 ක් විතර වෙනවා ඒ සිද්දිය වෙලා ..! එත් අදටත් මට ඒ කෙල්ල මතක් වෙද්දී
මම ලගින් එදා හිටියා වගේ දැනෙනවා
උබ මාව ඒ අතීතෙට අරන් ගියා![]()
