Phone එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    අලුතින් phone එකක් ගන්න බැලුවේ. මේ දෙක තමයි First Priority.

    01.) Battery Life
    02.) Water Proof

    මේ දේවල් දෙකම හොඳටම තියෙන Sony Xperia Z3 එකක් ගන්න කියල තමයි තීරණය කරන් හිටියේ.ඒත් ඒකෙ heat problem එකක් තියෙනවා කියලා පස්සේ දැන ගත්තේ. උඹලා දන්නා වෙන මොනවද මේ වගේ හොඳ phones තියෙන්නේ මගේ priority දෙකට match වෙන.

    Budget < Rs. 100,000
     
    • Like
    Reactions: Deadmau5

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Z3 එකේ මුලින් ආපු Qualcomm 810 set එකේ තමයි heat අවුල තිබ්බේ. පස්සේ ආවා 810 v2. එක. ඒකේ නම් පොඩ්ඩක්වත් Heat අවුල නෑ. දැන් නම් ලන්කාවේ වත් නෑ මුලින් ආපු z3 නම්. ඒ hහින්දා බය නැතුව් ගනින්. අත්දැකීමෙන් කියන්නේ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Z3 එකේ මුලින් ආපු Qualcomm 810 set එකේ තමයි heat අවුල තිබ්බේ. පස්සේ ආවා 810 v2. එක. ඒකේ නම් පොඩ්ඩක්වත් Heat අවුල නෑ. දැන් නම් ලන්කාවේ වත් නෑ මුලින් ආපු z3 නම්. ඒ hහින්දා බය නැතුව් ගනින්. අත්දැකීමෙන් කියන්නේ :)

    එහෙමද බන්? මගේ ගාව දැන් තියෙන්නෙත් Xperia එකක්. අවුරුදු 3ක් වෙනවා අරන්. දැන් නම් හෙනම ලෙඩ ගොඩක් බන්. ඒ නිසා Samsung එකකට යන්නත් හිතෙනවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එහෙමද බන්? මගේ ගාව දැන් තියෙන්නෙත් Xperia එකක්. අවුරුදු 3ක් වෙනවා අරන්. දැන් නම් හෙනම ලෙඩ ගොඩක් බන්. ඒ නිසා Samsung එකකට යන්නත් හිතෙනවා.

    මට Z3 එකට වඩා හිතට අල්ලලා ගියා LG G3 එක. එකේ Style එක වගේම Performance උනත් Z3 එකට වඩා ඉස්සරහින් තියනවා. හැබැයි Water Resistent නම් නෑ. බැටරිය නම් දවස් 2 1/2 වගේ තියනවා නෝමල් Use එකෙදි
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    water proof හොයන්නේ කිමිදෙනකොට calls ගන්නද? battery life එක නම් හොඳම Motorola Droid series එක තමා