ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

L-Smoker

Member
ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම් ගන්නේ කොහොමද මචන්ලා? ගොවිසෙතක් තියෙන්නෙ
යන්නේ නැතුව ගන්න විදිහක් දන්නවද?
:love::love::love::love:
සල්ලි ගන්න දවසට පස්සේ අළු පාට එක නැති ෆොටෝ එකක් දාන්නම් හොඳේ
ඔතන තියෙන පැටර්න් එකෙන්ලුනේ ටිකට් එක තෝරන්නේ
YwkUOmS.jpg


කිසිම කෙනෙක් බාර්කෝඩ් එක අරන්
මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා
දිනුමට කෙළින එකක් නැහැ කියලා හිතනවා
:)

PS - 10 වෙනිදා ඇදපු ටිකට් එකක් කියලා කවුරුවත් බුරන්න එපා හොඳේ
මට අදයි ඕක මතක් උනේ:lol:
 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආව් ආව් කොල්ලට ගොවිසෙතක් ඇදිල වගේ..
    congrats bro!!

    අපිට පාටියක් ඕනේ
     
    • Like
    Reactions: L-Smoker

    L-Smoker

    Member
    ටිකට් එක පිටිපස්සෙ විස්තර ඇති ප්‍රධාන ස්පොට් එකට යන්ට වෙයි චෙක් එක ගන්ට
    විකුණපු එකා කිව්වා 980,000ක් දෙන්නම් කියලා හෙට උදේට
    එහෙම නම් ඒක ලාබයි වගේ මචන්
    මම මෙහේ ඉඳන් යන්නයි, එන්නයි, ඕක මාරු කරනවටයි වඩා :D

     

    L-Smoker

    Member
    මරුසිරා;19421646 said:
    උබ දින්නද ? :shocked::eek::D

    ආව් ආව් කොල්ලට ගොවිසෙතක් ඇදිල වගේ..
    congrats bro!!

    අපිට පාටියක් ඕනේ
    Thankx :)
    මේකේ උන් හෙන ඉල්ලන තරමට වගේ මට හරි යන්නේ
    රෙප් කැපෙනවා, බිස්නස් ගොඩ යනවා
    කුණුහ්‍රප මැසේජ් එනවා, ටිකට් වැටෙනවා
    :love::love::love:
     
    • Like
    Reactions: rajitha_ks

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,492
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විකුණපු එකා කිව්වා 980,000ක් දෙන්නම් කියලා හෙට උදේට
    එහෙම නම් ඒක ලාබයි වගේ මචන්
    මම මෙහේ ඉඳන් යන්නයි, එන්නයි, ඕක මාරු කරනවටයි වඩා :D

    එළ එළ..සුභ පැතුම් ලොත‍රැයි දිනුමට :D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Thankx :)
    මේකේ උන් හෙන ඉල්ලන තරමට වගේ මට හරි යන්නේ
    රෙප් කැපෙනවා, බිස්නස් ගොඩ යනවා
    කුණුහ්‍රප මැසේජ් එනවා, ටිකට් වැටෙනවා
    :love::love::love:

    ඔය අකවුන්ට් එක දීපන්කො මට සතියකට විතර එහෙනම් :P
     
    • Like
    Reactions: L-Smoker

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Thankx :)
    මේකේ උන් හෙන ඉල්ලන තරමට වගේ මට හරි යන්නේ
    රෙප් කැපෙනවා, බිස්නස් ගොඩ යනවා
    කුණුහ්‍රප මැසේජ් එනවා, ටිකට් වැටෙනවා
    :love::love::love:
    සුබ පැතුම් මචෝ ..ලැබුණු සල්ලි වලින් පස්සේ පසුතැවිලි නොවෙන විදිහට වැඩ කරපන් ..:love::love::D
     

    L-Smoker

    Member
    එළ එළ..සුභ පැතුම් ලොත‍රැයි දිනුමට :D

    ඒ ගැන නම් දන්නෙ නැහැ බං..
    සුභපැතුම්..
    ඒත් එක්කෝ ගිහින්ම ගන්නවා මචන්ලා
    කරුමෙටවත් සල්ලි කොහෙන්ද ඇහුවොත් එහෙම බැංකුවෙන්
    මම කවදාවත් ඔච්චර ගානක් එක පාර බැංකුවට දාලා නැහැ
    කෝකටත් කියලා නමයි අයිඩෙන්ටි නම්බරෙයි ලියලා අත්සනක් ගැහුවා
    හෙට කෝල් එකක් දාලා බලලා යන්න ඕන
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒත් එක්කෝ ගිහින්ම ගන්නවා මචන්ලා
    කරුමෙටවත් සල්ලි කොහෙන්ද ඇහුවොත් එහෙම බැංකුවෙන්
    මම කවදාවත් ඔච්චර ගානක් එක පාර බැංකුවට දාලා නැහැ
    කෝකටත් කියලා නමයි අයිඩෙන්ටි නම්බරෙයි ලියලා අත්සනක් ගැහුවා
    හෙට කෝල් එකක් දාලා බලලා යන්න ඕන
    :D
    :baffled::baffled::baffled:
    අනේ මන්ද උඹ මොනව කියවනවද කියලා..
     

    L-Smoker

    Member
    ආව් ආව් කොල්ලට ගොවිසෙතක් ඇදිල වගේ..
    congrats bro!!

    අපිට පාටියක් ඕනේ
    :love:thanks
    මරුසිරා;19421706 said:
    සුබ පැතුම් මචෝ ..ලැබුණු සල්ලි වලින් පස්සේ පසුතැවිලි නොවෙන විදිහට වැඩ කරපන් ..:love::love::D
    කරන් යන බිස්නස් එකටම හලන්න හිතන් ඉන්නේ:rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love:thanks

    කරන් යන බිස්නස් එකටම හලන්න හිතන් ඉන්නේ:rolleyes::rolleyes:
    මොකක්ද බං බිස්නස් එක..:love:
    තෝ බේකරියක්ද, ඉන්ටර්නෙට් කැෆේ එකක්ද කොහෙද නේහ් කරනව කිව්වෙ.. මට මීටර් නෑ..:no:
     

    L-Smoker

    Member
    :baffled::baffled::baffled:
    අනේ මන්ද උඹ මොනව කියවනවද කියලා..
    කලින් එකේ බලපන්
    මෙහේ ගොඩක් උන් ටිකට් ඇදුනම කරන්නේ
    කොළඹ ජොබ් කරන එකක්ට හරි ටිකට් විකුණන එකාට හරි විකුණන එක

     

    L-Smoker

    Member
    මොකක්ද බං බිස්නස් එක..:love:
    තෝ බේකරියක්ද, ඉන්ටර්නෙට් කැෆේ එකක්ද කොහෙද නේහ් කරනව කිව්වෙ.. මට මීටර් නෑ..:no:
    ගේමින් කැෆෙ/ කොම් / පොඩි පොඩි ෆෝන් ඇසසරීස් බන් කරන්නේ
    මූට දැන් මේක මම 2ක් වතාවකට වඩා කියලා ඇති
    මොනා කරන්නද වයසත් එක්ක අමතක වෙනවා නෙ තොට
    :P
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Congratz bro!
    Ubama gihin Ganin... Naththam eka eka magul kohenda Cash awe kiyala mona hari unoth... Aniwa ubama gihin ganin...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    විකුණපු එකා කිව්වා 980,000ක් දෙන්නම් කියලා හෙට උදේට
    එහෙම නම් ඒක ලාබයි වගේ මචන්
    මම මෙහේ ඉඳන් යන්නයි, එන්නයි, ඕක මාරු කරනවටයි වඩා :D

    උඹ ඇත්තමනං කියන්නෙ උඹේ පැත්තෙ ඉන්න හොඳ විශ්වාසවන්ත බිස්නස් කරන කෙනෙක්ට දීපං. 10ම උඹට දෙයි. කොහොමත් ගද්දි 20%ක් කපල තමා දෙන්නෙ. එහෙම එකෙක් නැත්තං ඌ ඇත්තටම 980ක් දෙනවනං සල්ලි අරං ලොතරයි කාරයට දීහං. මහන්සි වෙලා ගිහින් කපා ගෙන 980ක් අරන් එනවට වඩා ලාභයි.