ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ ඇති බං.. නැතිවෙන්නෙ කොහොමද..

    ඒ පෝස්ට් ගාණ වැඩි කරගන්න එකත් එක්තරා ජිල්මාට් එකක් තමයි.. පෝස්ට් දාලා දාලා සීනියර් මෙම්බර් කෙනෙක් වෙනවා.. රෙප් එකතු කරන් රෙප් පවර් එකත් තුන හතරක් කරගන්නවා.. එතකොට කවුරුවත් හිතන්නෙ නැහැ මේක කාගෙහරි ෆේක් එකවුන්ට් එකක් කියලා.. එතකොට ගේම ගහන්න ලේසියි..

    ඕකා කියපු දේවල් වලින් තේරෙන්නෙ තවම සාමාන්‍ය පෙළවත් කරපු නැති පොඩි එකෙක් කියලා බං.. බලපං උගේ මෝඩ තර්ක.. පැරදීගෙන එනකොට මාරු වෙනවා..

    දැන් බලපන් කිසි කෙනෙක් සැක හිතන්නේ නෑ මේක උඹේම ෆේක් එකක් කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා මචන් දොයිය ගන්න
    කෙල්ලට කියන්නත් ඕන හෙට යනවද මෙහෙන් සල්ලි ගන්නවද කියලා
    ඕවා කියලා කලාම කන් දෙකට නිදහස්

    ඔව්.. කෙල්ලටත් මොනා හරි අරන් දීපං.. :yes:

    ලක්ෂ දහය පරිස්සමින් වියදම් කරපං.. වැඩක් ඇති දේකට.. නාස්ති කරන්න එපා.. නැත්තං පොතේ දාලා තියපං අනාගතේ වෙනුවෙන්..:D

    තෝ පුදුමයි අද කලින් නිදාගන්න යනවා.. අද ඉරිදා නිසා කැෆේ එක වහල වෙන්න ඇති..:baffled:

    ෆොටෝ එක මකන්න එපා.. අරන් තියන් හිටපං.. සල්ලි අරගත්තට පස්සෙම දාහන් ඕන එකක් කියලා.. දැන්ම දැම්මාම ආතල් එකක් නෑනේ..
     
    L-Smoker

    Member

    කෙල්ලටත් ගන්න ඕන මචන්,
    මොනා නොදුනත් කොහේ හරි එල්ලන් යනවා කිව්වොත් පැන ගෙන එන්නේ
    අද වැහුවා මචන් මෙහෙ මළ ගෙයක් වෙලා
    හැමෝම වගේ
    අද කලින් වැහුවා උන්ගේ පාර හදන්න ශ්‍රමදානයක් දාලා
    ඉතින් මමත් වහලා දැම්මා, නැත්තම් හොඳ නැහැ නෙ

    ෆොටෝ නම් මකන්නෙ නැහැ මචන්
    මම මේ ෆෝන් එක ගත්ත දවසේ
    කැම් එක වැඩද බලන්න ගත්ත ඒවත් තවම තියෙනවා:dull::dull::baffled:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙල්ලටත් ගන්න ඕන මචන්,
    මොනා නොදුනත් කොහේ හරි එල්ලන් යනවා කිව්වොත් පැන ගෙන එන්නේ
    අද වැහුවා මචන් මෙහෙ මළ ගෙයක් වෙලා
    හැමෝම වගේ
    අද කලින් වැහුවා උන්ගේ පාර හදන්න ශ්‍රමදානයක් දාලා
    ඉතින් මමත් වහලා දැම්මා, නැත්තම් හොඳ නැහැ නෙ

    ෆොටෝ නම් මකන්නෙ නැහැ මචන්
    මම මේ ෆෝන් එක ගත්ත දවසේ
    කැම් එක වැඩද බලන්න ගත්ත ඒවත් තවම තියෙනවා:dull::dull::baffled:

    මගෙත් එහෙමයි බන්.. :D
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    කෝ උබ ෆොටො දාලා නැනේ හුත්තෝ .. පල ඩෝ කෙප්ප කෙලින්නේ නැතුව
    නැති දෙවල් වල කොහොම ෆොටො දාන්නද නේද :lol::lol::lol:
     
    L-Smoker

    Member
    කෝ උබ ෆොටො දාලා නැනේ හුත්තෝ .. පල ඩෝ කෙප්ප කෙලින්නේ නැතුව
    නැති දෙවල් වල කොහොම ෆොටො දාන්නද නේද :lol::lol::lol:
    පිරිමියෙක් නම් පයියේ ෆොටෝ එකක් දාපන් බලන්න
    සයිඩ් එකෙන් elakiri username එක ලියපන් ප්ලැටින්නම් එකකින්
    ඔන්න username එක ලියන්න තරම් පයිය දිග නැහැ කියන්න නම් එපා

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිරිමියෙක් නම් පයියේ ෆොටෝ එකක් දාපන් බලන්න
    සයිඩ් එකෙන් elakiri username එක ලියපන් ප්ලැටින්නම් එකකින්
    ඔන්න username එක ලියන්න තරම් පයිය දිග නැහැ කියන්න නම් එපා

    :lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol:
     
    L-Smoker

    Member
    :yes::yes::yes:
    මිනිහා අන්තිමේ කිව්වේ මිනිහා පිටරටක වැකේෂන් එකකට ගිහින් ඉන්නේ කියල ..එත් මම දන්නා පරණ මෙම්බර් කෙනෙක්ගෙන් රස්සවක් හොයල දෙන්න කියල කන්නලව් කරලා තිබ්බ ජිවත් වෙන්න සල්ලි නෑ කියල

    පුස් ජිවිත ..කවුද ඉතින් අවසානේ රැවටුනේ
    ඔන්ලයින් සයිට් එකක
    බොරු ගහලා, නැති ජීවිතයක් පෙන්නලා
    ඒක ඩේලි මේන්ටේන් කරනවට වඩා ගොන් වැඩක් තවත් නැහැ
    :nerd::nerd:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    පිරිමියෙක් නම් පයියේ ෆොටෝ එකක් දාපන් බලන්න
    සයිඩ් එකෙන් elakiri username එක ලියපන් ප්ලැටින්නම් එකකින්
    ඔන්න username එක ලියන්න තරම් පයිය දිග නැහැ කියන්න නම් එපා

    තොට පයියක් බලන්න නේද ඔන වෙලා තියෙන්නේ :lol::lol:
    ඉස්සෙල්ල ටිකට් එක දාපන්කෝ උබට ෆොටො එකක් එවන්නම් මගේ පයියේ ගෙදර බිත්තියෙ එල්ලගනින් .... මට මොකෑ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පිරිමියෙක් නම් පයියේ ෆොටෝ එකක් දාපන් බලන්න
    සයිඩ් එකෙන් elakiri username එක ලියපන් ප්ලැටින්නම් එකකින්
    ඔන්න username එක ලියන්න තරම් පයිය දිග නැහැ කියන්න නම් එපා

    :lol::lol::lol::lol:
    ඔන්ලයින් සයිට් එකක
    බොරු ගහලා, නැති ජීවිතයක් පෙන්නලා
    ඒක ඩේලි මේන්ටේන් කරනවට වඩා ගොන් වැඩක් තවත් නැහැ
    :nerd::nerd:

    :yes::yes::yes:
    මිනිහා සැබෑ ජීවිතයේත් ඔහොම ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් බලපන් කිසි කෙනෙක් සැක හිතන්නේ නෑ මේක උඹේම ෆේක් එකක් කියලා..
    :yes::yes::yes:
    ඒ උනාට කාලයක් සැක කලේ.. ටැග් එහෙමත් දැම්මෙ.. මැසේජ් එහෙමත් ආවේ.. රෙප් එහෙමත් කැපුනෙ..
    :rofl:

    කෙල්ලටත් ගන්න ඕන මචන්,
    මොනා නොදුනත් කොහේ හරි එල්ලන් යනවා කිව්වොත් පැන ගෙන එන්නේ
    අද වැහුවා මචන් මෙහෙ මළ ගෙයක් වෙලා
    හැමෝම වගේ
    අද කලින් වැහුවා උන්ගේ පාර හදන්න ශ්‍රමදානයක් දාලා
    ඉතින් මමත් වහලා දැම්මා, නැත්තම් හොඳ නැහැ නෙ

    ෆොටෝ නම් මකන්නෙ නැහැ මචන්
    මම මේ ෆෝන් එක ගත්ත දවසේ
    කැම් එක වැඩද බලන්න ගත්ත ඒවත් තවම තියෙනවා:dull::dull::baffled:

    හරි හරි.. කොහේ හරි එක්කන් පලයන්.. ඒකත් හොඳයි.. ඒත් මතක හිටින දේකුත් අරන් දීපන්..:D

    ආහ්.. මළගෙදර ගියේ නැද්ද..? :nerd:

    ඒක හොඳයි..:yes:

    මමද?
    කියන්න එපා යකෝ කාටවත්
    පව් නෙ ඕකා
    :baffled:
    නෑ නෑ ජේසන්..
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    :lol::lol::lol::lol:
    :yes::yes::yes:
    මිනිහා සැබෑ ජීවිතයේත් ඔහොම ඇති
    මුත් කෙප්පයක් තමා ඇදගෙන යන්නේ
    කෝ මු ෆොටො එකක් වත් දැම්මේ නැහැනේ
    ෆොටො ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමේ මෙ වගේ ආතල් ඔන තරම් දකින නිසා