ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

L-Smoker

Member
:yes::yes::yes:

හරි හරි.. කොහේ හරි එක්කන් පලයන්.. ඒකත් හොඳයි.. ඒත් මතක හිටින දේකුත් අරන් දීපන්..:D
ආහ්.. මළගෙදර ගියේ නැද්ද..? :nerd:

වහී කියලා අද ගියේ නැහැ - වැස්සෙ නැහැ කියහල්ල කො
හෙට යනවා - හෙට වහීවි පැලෙන්න ඉතින්
:rofl::rofl::rofl::rofl:
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සැබැ ජීවිතේ කර ගන්න බැරි උන දේවල් තමා ගොඩක් උන් කියනේ මචන්
    එක අතකින් පව් ඌ

    ඇත්ත ..මම පස්සේ කිව්වා මචන් මම උබට අනුකම්පා කරනවා කියල :( :(
     
    L-Smoker

    Member
    mooda athal ekak da ?
    ඔව් මචන්
    එලකිරි එකේ 10ක් රැවට්ටුවොත් 1000ක් දෙනවා කියලා අපේ බොස් කිව්වා
    අනේ බන් රැවටියන් කෝ

    2.gif
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ඔව් මචන්
    එලකිරි එකේ 10ක් රැවට්ටුවොත් 1000ක් දෙනවා කියලා අපේ බොස් කිව්වා
    අනේ බන් රැවටියන් කෝ

    2.gif
    කෝ උබ දාන්නම් කිව්ව ෆොටො එක හුත්තෝ
    10ක් රැවට්ටුවොත් 1000ක් දෙනවා කියලා අපේ බොස් කියන්න ඔනේ නැහැ අනුන්ගේ අවදානේ ගන්න ඔය වගේ වැඩ ඔන තරම් මෙකේ එවුන් කරනවා හුත්තෝ
    ඇටෙන්ශන් සිකින් කියන්නේ ලෙඩක් හුත්තෝ
    බෙහෙත් ගනින් හුත්තෝ
     
    • Like
    Reactions: JesonRulez
    Aug 12, 2010
    231
    18
    0
    සැබැ ජීවිතේ කර ගන්න බැරි උන දේවල් තමා ගොඩක් උන් කියනේ මචන්
    එක අතකින් පව් ඌ

    මචන් උඹත් ඩොක්ටර් කෙනෙක් නේ?
    නරකද දන්න එකෙක්ට කියලා මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගත්තොත්?
    උඹ මෙතන කැෆේ කරනවා කියලා මවාගෙන ජීවත් උනාට අපි දන්නවා උඹව

    Aug 12, 2010
    231
    18
    0
    සැබැ ජීවිතේ කර ගන්න බැරි උන දේවල් තමා ගොඩක් උන් කියනේ මචන්
    එක අතකින් පව් ඌ

    මචන් උඹත් ඩොක්ටර් කෙනෙක් නේ?
    නරකද දන්න එකෙක්ට කියලා මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගත්තොත්?
    උඹ මෙතන කැෆේ කරනවා කියලා මවාගෙන ජීවත් උනාට අපි දන්නවා උඹව :lol:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මචන් උඹත් ඩොක්ටර් කෙනෙක් නේ?
    නරකද දන්න එකෙක්ට කියලා මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගත්තොත්?
    උඹ මෙතන කැෆේ කරනවා කියලා මවාගෙන ජීවත් උනාට අපි දන්නවා උඹව :lol:
    ඔය වගේම වැඩක් මෙකේ හිටපු මල් බබා කියලා එකෙකුත් කරා
    ෆෙක් වලින් තමන්ටම බැනගත්තා එ හුත්තා
    උබට් එකනේ ඔය කරන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්ලයින් සයිට් එකක
    බොරු ගහලා, නැති ජීවිතයක් පෙන්නලා
    ඒක ඩේලි මේන්ටේන් කරනවට වඩා ගොන් වැඩක් තවත් නැහැ
    :nerd::nerd:
    සයිබර් එකේ බොරු කියන එකා හැබෑ ජීවිතෙත් බොරුකාරයෙක් බං..:yes:

    කෙනෙක් මොන චරිතයක් රඟපෑවත් මේකෙ උන්ට ප්‍රශ්නයක් නැහැ.. ගොඩක් අය හිතන් ඉන්නවා සල්ලි තියෙනවා කිව්වාම, කෝටි ගණන් වටින යාන වාහන තියෙනව කිව්වාම, පිටරට මාසෙට ලක්ෂ විස්ස තියේ පඩි ගන්න ජොබ් එකක් කරනව කිව්වාම සැලකිල්ල වැඩිවෙයි කියලා.. මම නම් එහෙම දෙයක් දැකල නැහැ.. හැමෝටම සලකන්නෙ එකම විදියට..

    ඔන්න වලතර වගේ පිංතූර දාගෙන, ෆෝන් නම්බර්, ඇඩ්‍රස් දාගෙන ලොකුකම් කියනවා නම් කමක් නැහැ.. ඒත් ඔය ඔක්කොම කරන්නෙ Anonymous Account එකකින්.. ඌට වැඩකුත් නෑ මේකෙ උන්ට වැඩකුත් නෑ..

    තමන්ගෙ නැතිබැරිකම හොඳයි ලොකුකම් කියන්න ගිහින් බොරු මාට්ටු වෙලා ගූ නාගන්නවට වඩා..

    මිනිහා සැබෑ ජීවිතයේත් ඔහොම ඇති
    ඌ බොරු කිව්ව අවුලක් නැහැ බං.. ඌ විතරක් නෙමෙයි මේකෙ බොරු කියන උන්ට ඉන්නෙ.. තව ඕන තරම් ඇති..

    මට ඌ එක්ක මල පැන්නෙ ඌට කවුරුහරි මෙම්බර් කෙනෙක් මොකක් හරි කිව්වොත් කෙලින්ම අම්මට හු#පන්, අම්මා වේසී, අම්මව එවපං වගේ කෙලින්ම අම්ම මතක් කරලමයි බනින්නෙ..

    අදාල එකාගෙ ෆේස්බුක් එකවුන්ට් එක හම්බවුනොත් එක්ස්පෝස් කලා කියලා උගේ පිංතූර ටිකකුත් දාලා ත්‍රේඩ් දානවා.. ඒක ඌට හරි ආතල්..

    ඊට පස්සෙ වලතරගෙ පස්සෙ පන්න පන්නා උගෙන් පළිගත්තා.. ෆොටෝ එඩිට් කරකර.. පොරට වලතර එක්ක තිබ්බෙ ඉරිසියාවක්.. ඌ ගාව තියෙන්නෙ ඉස්සරම්ම බඩු, කන්නෙ හොඳ හොඳ කෑම, මාසෙට ලක්ෂ ගාණක් හොයනවා.. මූට ඔය එකක්වත් නැති නිසා අරූට ඉරිසියා කරනවා.. ඌ මේකට වෙලා අනුන්ට ඉරිසියා කරපු කාලෙ වැඩකට ඇති දේකට යෙදෙව්වා නම් ඌත් අද වලතරගෙ තැන ඉන්න තිබ්බා..

    අන්තිමේ වැඩ්ඩා වගේ අනුන්ගෙ පාස්පෝට් එකක් දාලා ගූ නාගත්තා.. ඒ මදිවට තව එකෙක් උගේ පිංතූරයකුත් හොයන් දාලා තිබ්බා.. :rofl:
     
    Aug 12, 2010
    231
    18
    0
    පැය 24ම ඇහැරන් ඉන්න
    සේරටම කුණුහර්ප පලන
    එළකිරි එකේ ලෙඩ තියෙන උන්ට ෆාමසියෙන් බෙහෙත් ගන්න තුංඩු එවන එකෙක් ඉන්නවා මෙතන
    පව් ඌ සිහින ලෝකේ කැෆේ එකක් කරන්නේ

    2015-07-08-channel-d-interview-w.jpg

    L-Smoker

    Member
    ඔය වගේම වැඩක් මෙකේ හිටපු මල් බබා කියලා එකෙකුත් කරා
    ෆෙක් වලින් තමන්ටම බැනගත්තා එ හුත්තා
    උබට් එකනේ ඔය කරන්නේ
    උඹ මුලින් මට බැන්නා
    දැන් වෙන එකක් මට බනිනවා
    උඹට මොනා හරි ලෙඩක්ද මචන්?
    බෙහෙත් ටිකක් ගනින් ගිහින්

    :rofl::rofl::rofl:
     
    L-Smoker

    Member
    මචන් උඹත් ඩොක්ටර් කෙනෙක් නේ?
    නරකද දන්න එකෙක්ට කියලා මොලේ අමාරුවට බෙහෙත් ටිකක් ගත්තොත්?
    උඹ මෙතන කැෆේ කරනවා කියලා මවාගෙන ජීවත් උනාට අපි දන්නවා උඹව :lol:
    පිස්සුද මචන් මම ඒලෙවල් කලෙත් කොම්ස් වලින්:P
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    උඹ මුලින් මට බැන්නා
    දැන් වෙන එකක් මට බනිනවා
    උඹට මොනා හරි ලෙඩක්ද මචන්?
    බෙහෙත් ටිකක් ගනින් ගිහින්

    :rofl::rofl::rofl:
    ඉස්සෙල්ල ෆොටො එක දාලා ඉන්නකෝ පස්සේ අපි කතා කරමුකෝ මහත්තයෝ
    ඇටෙන්ශන් සිකින් කියන්නේ ලෙඩක් හුත්තො
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේම වැඩක් මෙකේ හිටපු මල් බබා කියලා එකෙකුත් කරා
    ෆෙක් වලින් තමන්ටම බැනගත්තා එ හුත්තා
    උබට් එකනේ ඔය කරන්නේ

    :rofl:
    ඇයි බං කවිත් ලිව්වෙ කට්ටිය මල් බබාව වර්ණනා කරලා..

    ඌව අශ්‍රය කරලා නම් නැහැ මචන්
    හැබැයි අර රෙඩ් බිච් සීන් එක නම් පැත්තකට වෙලා නැරඹුවා මතකයි:P

    මං කිව්වෙ උඹ ෆේක් එකක් කියලා..:rofl:

    මුත් කෙප්පයක් තමා ඇදගෙන යන්නේ
    කෝ මු ෆොටො එකක් වත් දැම්මේ නැහැනේ
    ෆොටො ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමේ මෙ වගේ ආතල් ඔන තරම් දකින නිසා
    මම කිව්වා බං.. පහු වෙලා දානවා කිව්වා..

    වහී කියලා අද ගියේ නැහැ - වැස්සෙ නැහැ කියහල්ල කො
    හෙට යනවා - හෙට වහීවි පැලෙන්න ඉතින්
    :rofl::rofl::rofl::rofl:
    [/CENTER]
    වහිනකොට නේහ් ආතල්..:love:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඌ බොරු කිව්ව අවුලක් නැහැ බං.. ඌ විතරක් නෙමෙයි මේකෙ බොරු කියන උන්ට ඉන්නෙ.. තව ඕන තරම් ඇති..

    මට ඌ එක්ක මල පැන්නෙ ඌට කවුරුහරි මෙම්බර් කෙනෙක් මොකක් හරි කිව්වොත් කෙලින්ම අම්මට හු#පන්, අම්මා වේසී, අම්මව එවපං වගේ කෙලින්ම අම්ම මතක් කරලමයි බනින්නෙ..

    අදාල එකාගෙ ෆේස්බුක් එකවුන්ට් එක හම්බවුනොත් එක්ස්පෝස් කලා කියලා උගේ පිංතූර ටිකකුත් දාලා ත්‍රේඩ් දානවා.. ඒක ඌට හරි ආතල්..

    ඊට පස්සෙ වලතරගෙ පස්සෙ පන්න පන්නා උගෙන් පළිගත්තා.. ෆොටෝ එඩිට් කරකර.. පොරට වලතර එක්ක තිබ්බෙ ඉරිසියාවක්.. ඌ ගාව තියෙන්නෙ ඉස්සරම්ම බඩු, කන්නෙ හොඳ හොඳ කෑම, මාසෙට ලක්ෂ ගාණක් හොයනවා.. මූට ඔය එකක්වත් නැති නිසා අරූට ඉරිසියා කරනවා.. ඌ මේකට වෙලා අනුන්ට ඉරිසියා කරපු කාලෙ වැඩකට ඇති දේකට යෙදෙව්වා නම් ඌත් අද වලතරගෙ තැන ඉන්න තිබ්බා..

    අන්තිමේ වැඩ්ඩා වගේ අනුන්ගෙ පාස්පෝට් එකක් දාලා ගූ නාගත්තා.. ඒ මදිවට තව එකෙක් උගේ පිංතූරයකුත් හොයන් දාලා තිබ්බා.. :rofl:

    මම දන්නවා මචන් ඔය කියන පුද්ගලයා ..! :yes::yes:
    මිනිහ නිසා මේකේ හොද මෙම්බෝ ටිකක් සයිලන් උනා තව අතකින්
    අන්තිමේ උට මේකත් නැතිඋනා ..සමහර විට ෆේක් එකකින් ඇති :nerd:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    :rofl:
    ඇයි බං කවිත් ලිව්වෙ කට්ටිය මල් බබාව වර්ණනා කරලා..

    මං කිව්වෙ උඹ ෆේක් එකක් කියලා..:rofl:

    මම කිව්වා බං.. පහු වෙලා දානවා කිව්වා..

    වහිනකොට නේහ් ආතල්..:love:
    දායි ලබ්බක් :rolleyes:
    කෙප්පයක් මෙකා කෙලින්නේ උබලට් අහුවෙනවනේ මෙවට