BMW 520d for sale

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ BMW 520d 2000 CC එක විකිනීමට අවශ්‍යව ඇත. අලුත් ස්පෝර්ට්ස් මොඩල් එකක් ගන්න විකුනන්නේ. නැත්නම් වාහනේ ප්‍රශ්නයක් නැහැ. මම මේක මොරටුවේ සෙල් එකකට දැම්ම විකුණා ගන්න. Mega Auto Zone Pvt Ltd ගිහින් බලන්න පුළුවන්.

http://www.autolanka.com/cars/bmw/520d/2013-bmw-520d-colombo-192292.html
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    tumblr_myhjuhQWAF1qkbg9do1_400.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ උඹ පට්ට සල්ලි කාරයෙක් නේ බන්. අපිටනම් ඕවා හීන තමයි. උඹ හෙන වාසනාවන්තයි බන්. උඹ වගේ ස්වාමි පුරුෂයෙක් ලබන භාර්යාවත්, උඹේ දරුවනුත් ගොඩක් වාසනාවන්තයි. :yes:

    මේ තරම් අඩු වයසකින් මේ තරම් සාර්ථකත්වයක් ලබනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ... :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ උඹ පට්ට සල්ලි කාරයෙක් නේ බන්. අපිටනම් ඕවා හීන තමයි. උඹ හෙන වාසනාවන්තයි බන්. උඹ වගේ ස්වාමි පුරුෂයෙක් ලබන භාර්යාවත්, උඹේ දරුවනුත් ගොඩක් වාසනාවන්තයි. :yes:

    මේ තරම් අඩු වයසකින් මේ තරම් සාර්ථකත්වයක් ලබනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නෑ... :yes:

    මු අර සිරසේ සොප්නා බලන පොන්සි ඩයල් එකක්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    meya kiwwane amsterdam yanawa kiala dan masekata kalin jeewath wenna, dan bottuwen ayeth lankawata pamina bmw ekakwath gattada.