2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Oyaagen nemeyne ahuwe ithin hayoooo:dull:


Monada
tuzki-bunny-emoticon-005.gif

ivzixg.jpg
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට නන් මෙලෝ දෙයක් තේරෙන් නෑ මේ සින්දුවෙ.... :baffled:

    සිරාවට...
    මේ සින්දුව ඉල්ලුවේ කවුරු කියලද බන් කිවේ?
    සමාජෙන් සැහෙන අසාදාරනයක් වෙලා තියෙනවා වගේ ඉල්ලපු කෙනාට නම්,,,
    අපිත් එක්කත් තරහෙන්ද කොහෙද ඉන්නේ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19430777 said:
    මාට නෙගටිව් කොමන්ට්ස් දාන්න එපා එක අහලා :yes:

    අඩෝ උබත් ෂෝ එකක් කරනවද?
    අනිවා කරන දවස කියහන්,,,
    එදාට මම ඉන්නේ අපේ සර්කිට් එකේ...
    එකේ සිග්නල් නැනේ,,,
    :P:P:P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා:19430794 said:
    මට නන් මෙලෝ දෙයක් තේරෙන් නෑ මේ සින්දුවෙ.... :baffled:

    සිරාවට...
    මේ සින්දුව ඉල්ලුවේ කවුරු කියලද බන් කිවේ?
    සමාජෙන් සැහෙන අසාදාරනයක් වෙලා තියෙනවා වගේ ඉල්ලපු කෙනාට නම්,,,
    අපිත් එක්කත් තරහෙන්ද කොහෙද ඉන්නේ...
    matada bn kiwwe???
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඔන්න අපිත් ආව එහෙනම්
    පුලුවන්නම් දෙන්නකො අපිට ඉන්ගිරීසී සින්දුවක්
    ලයනල් රිචී අයියගෙ :love:හෙලොව්:love:
    සොන්ග්1ට් අපේ අබුදාබියෙ රූම් එකෙ NPDJs සහොවයි අනිත් කොල්ලො සෙට් එකයි රේඩියොව අහන සේරම සෙට් කර ගන්නව
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19430812 said:
    අඩෝ උබත් ෂෝ එකක් කරනවද?
    අනිවා කරන දවස කියහන්,,,
    එදාට මම ඉන්නේ අපේ සර්කිට් එකේ...
    එකේ සිග්නල් නැනේ,,,
    :P:P:P

    කරනවා කරනවා තාම පුරුදු වෙනවා
    :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    matada bn kiwwe???

    අඩෝ උබද ඉල්ලුවේ..
    මම මේ සේදිරිස්ටත් කියා කියා හිටියේ පට්ට සින්දුව බන්,,,
    මාර ගැබුරු අර්ථයක් තියෙන්නේ...
    අද කාලේ පිරිහිච්ච සමාජෙට ඕනේ මේ වගේ සින්දු තමා...
    අනිවා ලබන සතියෙත් මතක් කරලා ඉල්ලහන් හොදේ,,,,