2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ♈

    ♈ ♈


    ♈ ♈ ♈
    ♈
    '

    ♈
    , ♈

    ♈ ♈♈ ♈ ♈


    hqdefault.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැවේ නමවත් කියපන්කො...
    අඩුම තරමේ එන්නේ කොහෙටද කියල දන්නේ නැතිව බස් එකට නැගල දකින දකින වැව ළඟ බහින්නයැ...

    උබ මට කෝල් එකක් දියන්කෝ,,,,
    එනවනම් සෙට් කරන්නම්,,,,
    අරවද මේවද දඩ මස්ද ඔක්කොම....
    හැබැයි බොන්ඩ නං නැ...
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    RePost බුවා;19430914 said:
    අර අන්ද ගැනු ළමයෙක්ට කියන වීඩියෝ එකක් තියෙනවා නේද?

    ඔව්. මචන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔව්. මචන්

    අඩෝ මට වීඩියෝ එක මතක තිබ්බා..
    සැහෙන කාලෙකට කලින් හෙව්වා හෙව්වා හම්බ උනේ නැ,,,
    සින්දුවේ තාලේ සහ වීඩියෝ එක විතරයි මතක තිබ්බේ,,
    පට්ට තැන්ක්ස් මචන්,,,,,
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඩෑම් ලුක් ඇට් දෝස් අයිස්...

    Heterochromia


    මගේ යාලුවෙක් (කෙල්ලෙක් තමයි ඉතින්) ඉන්නවා ඔය කේස් එක තියෙන . . . ඇස් දෙක පාට දෙකක් . . .
    ඒකෙත් පට්ට ගතියක් තියෙනවා නෙහ් . .