ඔබේ ළඟත් හොර Windows ද? CCD එන්න සුදානම් වන්න !

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ඔබේ ළඟත් හොර Windows ද? CCD එන්න සුදානම් වන්න !

    මයික්‍රොසොෆ්ට් සමාගමට ප්‍ර‍කාශන අයිතිය ඇති මෘදුකාංග ව්‍යාජ ලෙස විකිණීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ කොට්ඨාශය (Colombo Crime Division) ට ඊයේ (15) නියෝග කර තිබෙනවා.

    මෙසේ නියෝගකොට ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගමේ විමර්ශන කළමනාකරු (ආසියා ෆැසිපික්) බුබා ඈන්ඩ් පසුගිය 03දා කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    ඈන්ඩ් මහතා පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සංචාරය අතරතුර කරන ලද සොයා බැලීමකදී ව්‍යාජ මෘදුකාංග විශාල ප්‍ර‍ාණයක් සොයගෙන තිබෙනවා. එම මෘදුකාංග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මෘදුකාංග තොගය මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදී පරීක්ෂා කරන ලෙසටද නියෝග කොට තිබෙනවා.

    මෙම නඩුව ජනවාර් 21 යලි කැඳවීමට නියමිතයි.

    pirate-windows-logo.jpg
     
    • Like
    Reactions: Executer

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    last year ekenam lankawe print media company ekata 5 million dadayak gahauwa pirate copy use karala
    gewal wala ewanam awulak nathi wewi
    ape company eketh office package ekata case awa,dan libreoffice dala thiyennne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේ ලිෆ්ලට් එක අපේ ඔෆිස් එකේ හැම PC යූසර් කෙනෙක්ටම ටේබල් ෂෙයාර් කරල තිබ්බා

    3DpRFYP.jpg


    ඔය ලිෆ්ලට් එක අනිත් පැත්තෙ මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇඩ් එකක් තිබ්බේ.

    සිරාවට මචං කියන්න බැහැ ඉස්සරහට රූල්ස් තද කරන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් කාරයෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    last year ekenam lankawe print media company ekata 5 million dadayak gahauwa pirate copy use karala
    gewal wala ewanam awulak nathi wewi
    ape company eketh office package ekata case awa,dan libreoffice dala thiyennne
    ඔව් කෝපරේට් වලට හෙනම ගේම අදිනවා
    අපෙත් ඔඩිට් වලට ආවම අම්බානෙක බලන්නෙ මයික්‍රොසොෆ්ට් ලයිසන්ස්
    විෂුවල් ස්ටුඩියෝ ලයිසන් අනං මනම් තමයි
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම හිතන්නේ ඕක ගෙවල් වල පාවිච්චි කරන අයට අවුලක් වෙන එකක් නෑ .....
    ඕකෙන් ලෙඩේ අදින්නේ හොර කොපි යුස් කරලා සල්ලි හම්බ කරන කොමර්ෂල් වැඩ වලට යොදා ගන්න එකට තමා මට හිතෙන්නේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    මෙන්න මේ ලිෆ්ලට් එක අපේ ඔෆිස් එකේ හැම PC යූසර් කෙනෙක්ටම ටේබල් ෂෙයාර් කරල තිබ්බා

    3DpRFYP.jpg


    ඔය ලිෆ්ලට් එක අනිත් පැත්තෙ මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇඩ් එකක් තිබ්බේ.

    සිරාවට මචං කියන්න බැහැ ඉස්සරහට රූල්ස් තද කරන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් කාරයෝ

    ලොක්කා ඇවිල්ල ගියා නේ ඒකයි..ගේම අදින්නේ:baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පයිරට් සොෆ්ට්වෙයාර් වලින් ලෝකෙන්ම දෙවෙනි ප්ලේස් එක වෙච්ච අපේ රටේ ඕවා කරා කියලා වැඩක් නෑ බන්.
    පයිරට් ෆෝ එවර්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොක්කා ඇවිල්ල ගියා නේ ඒකයි..ගේම අදින්නේ:baffled:
    :P කවුද බන් ගෙන්නලා තියෙන්නෙ
    අපේ ඔෆිස් එකේ නම් ටෝටලි ලයිසන් මයික්‍රොසොෆ්ට් ප්‍රඩක්ට්ස්
    සිංග වලින් ඔඩිට් වලට එනවා ISO වලට IT සම්බන්ධව 27001
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    :P කවුද බන් ගෙන්නලා තියෙන්නෙ
    අපේ ඔෆිස් එකේ නම් ටෝටලි ලයිසන් මයික්‍රොසොෆ්ට් ප්‍රඩක්ට්ස්
    සිංග වලින් ඔඩිට් වලට එනවා ISO වලට IT සම්බන්ධව 27001

    විසිට් එකක් පුතා
    වැඩේ පත්තු උන හින්දා මේ ටිකේ දිගට හරහට ඔඩිට් උන් එයිද දන්නේ නෑ
    නඩුවෙන් පස්සෙ තමා බලන්න වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තු නොදකින්, පොලිසියනම් කමක් නැ,මේ මයික්‍රොසොෆ්ට් එකෙ උන්ට කවුද පොලිස් බලතල දුන්නෙ.:oo::oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    විසිට් එකක් පුතා
    වැඩේ පත්තු උන හින්දා මේ ටිකේ දිගට හරහට ඔඩිට් උන් එයිද දන්නේ නෑ
    නඩුවෙන් පස්සෙ තමා බලන්න වෙන්නේ
    :P:P උඹලගෙ ඔෆිස් වල හොර ඒවාද තියෙන්නෙ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ehenam hodai hodai
    ubalage iso thiyenawada

    ඔව් පුතා.ඔඩිට් වලට ආවම කාඩ් බොඩ් පෙට්ටියක්වත් තියාගන්න බෑ වයර් කෑල්ලක් දාගන්න මුං එක්ක:angry: