CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.

මේ තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341

මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.

සාපේක්ෂව වඩා ලාභ උනත් පිටරට අායෝජන ගොඩක් (විශේෂයෙන් සේවා අාශ්‍රිතව අායතන වල outsourcing වැඩ) ඉන්දියා, පකිස්ථාන් වලට නොයා ලංකාවට එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.

වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.

ප.ලි. මේකෙ topic එක දැකල ගාෙඩක් උන් කියවන්නෙ නැති වෙයි. ශෙයා බම්ප් පාරක් දීපල්ල පුළු පුළුවං හැටියට.

Competition ekata bayawela ratak diunu karanna puluwanda? Ape rate labour charges godak wedi. E kiyanne ape raten hadana badu wala ganan godak wedi international market eke compete karanna amarui ehema wunama. China wage ratawal production eken mulu lokema allala thienne unge adu labour cost nisa
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
:sorry::sorry::sorry:

:angry::angry:

:yes:

කොහොම ගිවිසුම ගැහව්වත් හැමෝටම බලපානව...
උදා: නර්ස් කෙනෙක් ආවොත් මෙහේ වැඩට එයාගෙ මනුස්සයටත් එන්න පුලුවන් ..
ඌ ඉන්ජෙක් හරි ඩොකෙක් හරි නම් ඌට රස්සව දෙන්න නිකන්ම බැදිල ඉන්නව :oo::shocked:

Boru/Nodanna magul kiyanna epa ban
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ඕක එනවට මං කැමතියි.....
හේතුව කියන්නං....

මම ක්ලිනික් එකට සහායිකාවක් හොයා ගන්න පුදුම දුකක් විදින්නේ. පත්තරේ ඇඩ් එකක් දැම්මත් උපරිම දෙන්නයි එන්නේ. අපිට සේවා ස්ථාන වලට පුහුණු හෝ නුපුහුනු ශ්‍රමය හොයා ගන්න මාර කට්ටක් කන්න වෙන්නේ.
මගේ බිරිද යම් නිෂ්පාදන සමාගමක සන්නම් කළමනාකාරවරියක්. ඇය යටතේ දැන් වසරක වෙලේ ඉදන් රැකියා අවස්ථා 42ක් තියනවා. මිනිස්සු නෑ. මැෂින් දුවන්නේ අයිඩ්ලිං......හැම එකාම ලේසියෙන් ම කරනනේ එදා වෙල් ටුවර්ස් දුවන්න ත්‍රීවීල් එකක් අරං පාරේ ඉන්න එක. ගෙවල් වල කෙල්ලො, ගෑණු උදේ 8 ඉදන් 2 වෙනකං පෙන්නක ලපඩ ටෙලිනාට්ටි බල බලා *ක උඩ තියං ඉන්නවා.....

ඉන්දියන් එවුන් මෙහේ ඇවිත් තුට්ටු දෙකට වැඩ කරන්න, නැත්තං තුන් වේල කන්න දුන්නම වැඩ කරන තත්ත්වෙට ආවා ම, ඔය *කවල් උඩ තියං ඉන්න කම්මැළි කාළකන්නින්නට ඇහැ ඇරෙයි. අතට හම්බ වෙන තුට්ටු දෙක නැති වෙන කොට එයි *ක ඉරයි වැඩ කරන්න.......

සාදු කම්මැළි මී හරකුන්ට අපේ රටේ ඉන්න............:angry::angry::angry::angry:

දැන් මගේ රෙප් කපපල්ලා!:oo::oo::eek:

Garment field eke/ Civil construction/ Plantation fields wala jobs thienawa minissu na

Indian karayo hari ewilla owage aduwata weda karanawa nan Lankawa ta ne hoda?
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
indian karayo awith ube ledekuta kelala marila giyama tiyei thoge licence 1th cancel wela :lol:
indian un gawa tiyenne okkoma kaden gatthe degree yako
man inna rate athu gana ekatath bsc degree tiyei :rofl::P
habai english wachanayak danne na
e mail 1k hada ganda danne na :lol:

Unta weda beri nan mokatada ban bayawenne? Unwa wedata ganne private company walinne? Weda beri ewunta jobs denawada?
 
Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    :lol: :lol:

    ඔව් ඔව් ඉස්සල්ලම එයි සහයිකාව. උගෙ මිනිහ දත් දොස්තර උපාදියක් තමිල්නාඩු මුඩුක්කුවකින් අරන් ඇවිත් දත් කිබුලට සරම උස්සලා ඇරල පුකට 2ක් දීල පන්නලා ඒ ජොබ් එකත් ගනී. ඉන්දියන් කාරයා ක්ලීනික් එකේ පවුල් පන්සල් කරගෙන ජයටම බිස්නස් එක අරන් යයි :rofl::rofl::rofl:

    :lol::lol::lol: sira kathawa dath kimbulage ganiwa gani sahikawata :rofl::lol:
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    Unta weda beri nan mokatada ban bayawenne? Unwa wedata ganne private company walinne? Weda beri ewunta jobs denawada?

    indian karayo awoth un ekka wada karoth ubata theri okun kocchara panditha set 1kda kiyala :P:P
    man experience walin kiyanne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Garment field eke/ Civil construction/ Plantation fields wala jobs thienawa minissu na

    Indian karayo hari ewilla owage aduwata weda karanawa nan Lankawa ta ne hoda?

    මගුල තමයි.කොහේද බන් සිවිල් ජොබ් තියෙන්නේ.කොලිෆිකේශන් තියෙන කොල්ලෝ ඉන්නවා.ජොබ් ටිකක් සෙට් කරලා දීපන්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    Garment field eke/ Civil construction/ Plantation fields wala jobs thienawa minissu na

    Indian karayo hari ewilla owage aduwata weda karanawa nan Lankawa ta ne hoda?

    ම්.... මම කල්පනා කලේ මීට සමාන කතාවක් මම කලින් අහල තියෙනවා..
    හරි.. මතක් වුනා..

    1830 ගනන් වල ලංකාවෙ අලුතෙන් ඇති කරපු වතු කර්මාණ්තයට ආඩම්බරකාර සිංහලයො වැඩට ගියේ නෑ...
    ඉතින් වතු අයිතිකාර සුද්දා අඩු පඩියට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවො ගෙනාව..
    ඉන්දියන් කාරයො හරි ඇවිල්ල ඕවගෙ අඩුවට වැඩ කරපු එකෙන් ලාංකාවට කොච්චරනම් හොඳක් උනාද නේද බන් :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මගුල තමයි.කොහේද බන් සිවිල් ජොබ් තියෙන්නේ.කොලිෆිකේශන් තියෙන කොල්ලෝ ඉන්නවා.ජොබ් ටිකක් සෙට් කරලා දීපන්.

    basla/golayanta ona tharan jobs thienawa. Ape ewun mahansi wenna kemathi na
    :)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ම්.... මම කල්පනා කලේ මීට සමාන කතාවක් මම කලින් අහල තියෙනවා..
    හරි.. මතක් වුනා..

    1830 ගනන් වල ලංකාවෙ අලුතෙන් ඇති කරපු වතු කර්මාණ්තයට ආඩම්බරකාර සිංහලයො වැඩට ගියේ නෑ...
    ඉතින් වතු අයිතිකාර සුද්දා අඩු පඩියට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවො ගෙනාව..
    ඉන්දියන් කාරයො හරි ඇවිල්ල ඕවගෙ අඩුවට වැඩ කරපු එකෙන් ලාංකාවට කොච්චරනම් හොඳක් උනාද නේද බන් :lol:

    Umba danne nadda Tea kiyanne lankawe pradana apanayana boga walin 1 kiyala. Pitaratawala ewun 'Ceylon Tea' kiwwama adatath salakanawa. Ithin demallu genalla Tea wawapu eken Lankawata narakak wunada? (Lankawe thibuna swayan poshitha arthikaya wenas karapu eka hodai kiyanawa newei, mama kohomath adirajyawadeenta wiruddai)

    Umba LTTE karayo gena kiyanawa nan. LTTE ekata bedune wathu demallu newei. LTTE ekata wathu demallu bedunanan apita war 2 karanna wenawa.

    Anika umba Canada we neda inne? Ithin Canada gov. eka mokada unge rate ewunta denna puluwan jobs umbalata karanna puluwan widiyata neethi hadala thienne? Poddak molen hithapan. :rofl:
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Eka thamai ban mahansi wena weda walata sinhalayo kemathi na. Ithin pitin minihek genalla hari karaganna eke waradak na.

    Ane ban, pitin minihek gennala wada karana ekei ape rate population ekatath wada wadiyen jobs nathuwa pressure eke inna indians lata restriction s adu karala lankawata enna dena ekai samanai da?? :growl::growl:

    Ubai mai danna politics ban, nikan idapan,,:frown::frown:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ane ban, pitin minihek gennala wada karana ekei ape rate population ekatath wada wadiyen jobs nathuwa pressure eke inna indians lata restriction s adu karala lankawata enna dena ekai samanai da?? :growl::growl:

    Ubai mai danna politics ban, nikan idapan,,:frown::frown:

    Lankawata un enne manual labor jobs karanna. Ehema ewith mehe weda karaganna eka hodai. Oya Korea,Middle East wage develop countries karanneth me wage deyak thamai. :)
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    Ane ban, pitin minihek gennala wada karana ekei ape rate population ekatath wada wadiyen jobs nathuwa pressure eke inna indians lata restriction s adu karala lankawata enna dena ekai samanai da?? :growl::growl:

    Ubai mai danna politics ban, nikan idapan,,:frown::frown:

    ou ou eka thamai etakota suddo ekale indian karayo genall wathuwala wadata damme..dan penawa neda wade?? wenasa saneepai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    1998 සිට කිහිප වරක් ආණ්ඩු මාරු වුවද වෙළඳ ගිවිසුම එළෙසම පවති. එය සංශෝධන කළ හැක්කේ බේරුම්කරණ මණ්ඩලයක් හරහා පමණි. එය රටේ අධිකරණ සීමා වෙන් ඔබ්බට ගිය කාරණයකි. එබැවින් භාණ්ඩ ගිවිසුම ඛෙහෙවින් පාඩු ලබද්දී, සේවා ගිවිසුමක්ද විවෘත කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් විය හැක.