CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1998 සිට කිහිප වරක් ආණ්ඩු මාරු වුවද වෙළඳ ගිවිසුම එළෙසම පවති. එය සංශෝධන කළ හැක්කේ බේරුම්කරණ මණ්ඩලයක් හරහා පමණි. එය රටේ අධිකරණ සීමා වෙන් ඔබ්බට ගිය කාරණයකි. එබැවින් භාණ්ඩ ගිවිසුම ඛෙහෙවින් පාඩු ලබද්දී, සේවා ගිවිසුමක්ද විවෘත කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් විය හැක.

    භාණ්ඩ ගිවිසුමෙන් පාඩු ලබමින් පවතිනවා...
    සේවා ගිවිසුම ගැහුවම තමයි අපෙ උන්ට රෙවෙන්නෙ...
    ඉන්දියන් කාරයෝ බත් පැකට් එකට දවසම වැඩ කරන උන් ජාතියක්..
    අමු හිගන්නෝ...
    මේව දැන දැන මේ පාලකයෝ කියාගන්න තණකොල කන අමු ගොං මැට්ටෝ ඉන්දියාවට මේච්චර දෙකට නැවිල පුක දෙන්නෙ මොකද මන්දා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබෙ දත ලොකු වුනා ලන්කාවට වඩා නේද :D


    :rofl: short and sweet, to the point :cool:

    මම ගවුමක් ඇදගෙන එන්නද සහයිකාවක් විදියට?

    :lol::lol::lol: sira kathawa dath kimbulage ganiwa gani sahikawata :rofl::lol:
    තොපි හිපාටුවො එකෙක්ටවත් මම කියපු දේ යටි අර්ථය තේරුනේ නෑ......
    මේ රටේ දැන් ශ්‍රම හිගයක් තියනවා. හේතු 2ක් නිසා.
    1-අපේ අධයාපන මට්ටම අනුව අපේ උන් හිතං ඉන්නේ හැම එකාට ම සුදු කරපටි රස්සා ගන්න..
    2- අපේ ගෑණු ගෙවල් වලට වෙලා කාලෙ කනව.උන් ගෙන් බෙහොමයක් මේ රටේ නිෂ්පාදනයට හවුල් වෙන්නේ නෑ.

    ඔය හේතු නිසා තමා මේක ගේන එක සාධාරණීකරණය කරන්නේ මොන දේශපාලකයත්.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොපි හිපාටුවො එකෙක්ටවත් මම කියපු දේ යටි අර්ථය තේරුනේ නෑ......
    මේ රටේ දැන් ශ්‍රම හිගයක් තියනවා. හේතු 2ක් නිසා.
    1-අපේ අධයාපන මට්ටම අනුව අපේ උන් හිතං ඉන්නේ හැම එකාට ම සුදු කරපටි රස්සා ගන්න..
    2- අපේ ගෑණු ගෙවල් වලට වෙලා කාලෙ කනව.උන් ගෙන් බෙහොමයක් මේ රටේ නිෂ්පාදනයට හවුල් වෙන්නේ නෑ.

    ඔය හේතු නිසා තමා මේක ගේන එක සාධාරණීකරණය කරන්නේ මොන දේශපාලකයත්.......

    උඔ කියන දේ ලොකු ඇත්තක් තියෙනවා..
    අද පොල් ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් හොයාගන්න බැරි කාලයක්..
    ඒත් මේ වගේ ගිවිසුම් වලින් වෙන්නෙ ශ්‍රමිකයෝ හොයාගන්නවට වඩා රටේ ආර්ථිකය පාවාදීමක්....
    ඉන්දියාවට අවශ්‍ය විදියට අපේ ආර්ථිකය හසුරැවන්න බලය දීමක් තමයි මෙතන කරගෙන තියෙන්නෙ..
    අපෙ රට ඉන්දියානු යටත් විජිතයක් විදියට සලකලයි මේ ගිවිසුම ගහල තියෙන්නෙ..
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක එනවට මං කැමතියි.....
    හේතුව කියන්නං....

    මම ක්ලිනික් එකට සහායිකාවක් හොයා ගන්න පුදුම දුකක් විදින්නේ. පත්තරේ ඇඩ් එකක් දැම්මත් උපරිම දෙන්නයි එන්නේ. අපිට සේවා ස්ථාන වලට පුහුණු හෝ නුපුහුනු ශ්‍රමය හොයා ගන්න මාර කට්ටක් කන්න වෙන්නේ.
    මගේ බිරිද යම් නිෂ්පාදන සමාගමක සන්නම් කළමනාකාරවරියක්. ඇය යටතේ දැන් වසරක වෙලේ ඉදන් රැකියා අවස්ථා 42ක් තියනවා. මිනිස්සු නෑ. මැෂින් දුවන්නේ අයිඩ්ලිං......හැම එකාම ලේසියෙන් ම කරනනේ එදා වෙල් ටුවර්ස් දුවන්න ත්‍රීවීල් එකක් අරං පාරේ ඉන්න එක. ගෙවල් වල කෙල්ලො, ගෑණු උදේ 8 ඉදන් 2 වෙනකං පෙන්නක ලපඩ ටෙලිනාට්ටි බල බලා *ක උඩ තියං ඉන්නවා.....

    ඉන්දියන් එවුන් මෙහේ ඇවිත් තුට්ටු දෙකට වැඩ කරන්න, නැත්තං තුන් වේල කන්න දුන්නම වැඩ කරන තත්ත්වෙට ආවා ම, ඔය *කවල් උඩ තියං ඉන්න කම්මැළි කාළකන්නින්නට ඇහැ ඇරෙයි. අතට හම්බ වෙන තුට්ටු දෙක නැති වෙන කොට එයි *ක ඉරයි වැඩ කරන්න.......

    සාදු කම්මැළි මී හරකුන්ට අපේ රටේ ඉන්න............:angry::angry::angry::angry:

    දැන් මගේ රෙප් කපපල්ලා!:oo::oo::eek:

    True Story ... ඒත් ඔය ඉන්දියන් හැතිකරෙ නම් ලංකාව පැත්ත පලාතෙ ගෙන්න ගන්න හොඳ නෑ :eek:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඔ කියන දේ ලොකු ඇත්තක් තියෙනවා..
    අද පොල් ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් හොයාගන්න බැරි කාලයක්..
    ඒත් මේ වගේ ගිවිසුම් වලින් වෙන්නෙ ශ්‍රමිකයෝ හොයාගන්නවට වඩා රටේ ආර්ථිකය පාවාදීමක්....
    ඉන්දියාවට අවශ්‍ය විදියට අපේ ආර්ථිකය හසුරැවන්න බලය දීමක් තමයි මෙතන කරගෙන තියෙන්නෙ..
    අපෙ රට ඉන්දියානු යටත් විජිතයක් විදියට සලකලයි මේ ගිවිසුම ගහල තියෙන්නෙ..

    Gon katha kiyanna epa ban. 87/89 kale JVP/SLFP eke ewunuth kewwe ohomai Lankawa india we yatath wijithayak wenawa kiyala. Umbala + Premadasa ekale wirudda wela mehe apu Indian Army ekath elawa gaththa.

    Indian Army ekata thawa tika dawasak inna dunna nan war karala ape sinhala kollo merenneth na / Billion ganaka salli winasha wenneth na / Lankawata human rights case enneth na. Apita karanna thibune palath saba tika pihituwanna witharai.

    Den laksha ganak kollo maragena koti ganak depala winasha karagena anthime karala thienneth palath saba pihitawana eka thamai. Eda palath saba walata wirudda wuna ewun ada ewata gihin thanathuru walata mara gannawa :lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Gon katha kiyanna epa ban. 87/89 kale JVP/SLFP eke ewunuth kewwe ohomai Lankawa india we yatath wijithayak wenawa kiyala. Umbala + Premadasa ekale wirudda wela mehe apu Indian Army ekath elawa gaththa.

    Indian Army ekata thawa tika dawasak inna dunna nan war karala ape sinhala kollo merenneth na / Billion ganaka salli winasha wenneth na / Lankawata human rights case enneth na. Apita karanna thibune palath saba tika pihituwanna witharai.

    Den laksha ganak kollo maragena koti ganak depala winasha karagena anthime karala thienneth palath saba pihitawana eka thamai. Eda palath saba walata wirudda wuna ewun ada ewata gihin thanathuru walata mara gannawa :lol:

    dan Indian yatath wijithayak weida nadda eka kesewethath ea kale Indian army eka elawagaththa eken padu una kiyana kathawe nan aththak thiyenawa
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113


    රනිල් කියලා තියෙන්නේ මචන්, CEPA එකට අත්සන් කරන්නේ නෑ කියලා.

    Sri Lankan Prime Minister Ranil Wickremesinghe on Wednesday reiterated his government’s position that it would not sign the Comprehensive Economic Partnership Agreement (CEPA)


    http://www.thehindu.com/news/intern...th-india-pm-wickremesinghe/article7966271.ece

    :eek:


    1172_10153797811044042_4403209227619808081_n.jpg



    With Prime Minister Ranil Wickremesinghe and President Maithripala Sirisena putting a full stop to the rumours on reinitiating the Comprehensive Economic Partnership Agreement (CEPA) with India, attention has now been shifted to the Indo Sri Lanka Economic and Technology Co-operation Agreement (ETCA). The move has been viewed by some as an attempt to re-introduce CEPA under a different name.
    Talks of CEPA came in the limelight soon after the new government was re-elected at the August general election. Many stakeholders of the Sri Lankan economic sector as well as members of the private sector expressed mixed feelings on the topic of economic partnership between Sri Lanka and India.
    However, many raised concerns over the matter claiming that entering into an economic partnership with a larger and much more diverse economy will affect Sri Lanka rather than attracting benefits. They warned the Sri Lankan government saying that forming an exclusive economic partnership agreement with India will be ‘unconventional’ as the two economies are not compatible with each other. They stressed that an emerging economy such as Sri Lanka cannot afford to compromise the economy through such an agreement. They asserted that the government should not step into the matter without a proper study.
    Meanwhile, talking to The Sunday Leader on grounds of anonymity, a key stakeholder of the private export sector said that if the government intends to initiate an agreement similar to that of CEPA, but under a different alias, it would not serve the purpose of economic development. He said that especially after the Prime Minister and the President themselves announcing that the country would not go for an economic partnership agreement with India.
    But, he pointed out that if the aforementioned agreement encourages more Foreign Direct Investments (FDIs), increase export opportunities, encourage local manufacturing sector, and attracts more technological investments towards the local industrial sector, that the need of the hour is a solution which would bring forth the above result. He finally added that if the new ETCA would cater the above result, then there is no actual threat in initiating the above agreement, within the proper mandates.
    On a similar note, speaking to The Sunday Leader on a previous occasion, renowned economist Dr. Sirimal Abeyratne said the same.
    Prime Minister Ranil Wickremesinghe, during his visit to New Delhi on his first visit abroad since winning the general election, said voters had given his government of national unity a mandate for trade and investment with India.
    He said that Sri Lanka is looking at a permanent agreement on cooperation on economic affairs – trade, investment, and technology – which is essential for development, in India, Prime Minister Wickremesinghe had told reporters after meeting Indian Prime Minister Narendra Modi that Sri Lanka seeks better partnerships with India to strengthen bilateral trade and economic ties.
    The Prime Minister said he held discussions with Indian Prime Minister Narendra Modi and other leaders on enhancing economic cooperation between the two countries. An agreement on economic and technological cooperation will be signed in Colombo in May or June 2016. It was learnt that Narendra Modi has been invited to visit Sri Lanka for that purpose.
    According to Wickremesinghe, Indian Prime Minister had praised Sri Lanka for appointing Tamil Parliamentarian R. Sampanthan as the Opposition Leader of the House. He also expressed his pleasure for Geneva’s response regarding the Sri Lankan issues.
    The general election’s win was the second shoe to drop in an electoral cycle that began in January with reformist President Maithripala Sirisena’s defeat of Former President Mahinda Rajapaksa, who had a strong relation with China with the defeat of the LTTE.
    Narendra Modi, since gaining power in May 2014, has embarked on an active neighbourhood policy in South Asia, seeking to revive ties that were long clouded by India’s sympathy with Sri Lanka’s Tamil community during the civil war. The Indian Prime Minister addressed fears that India’s Rs287.24 trillion economy could dominate that of Sri Lanka, with a gross domestic product of just Rs10,771.32 billion, by saying that he would like bilateral trade to grow and become more balanced.
    “We both want deeper economic engagement,” Modi said. He added that Indian businesses were keen to invest in Sri Lanka’s infrastructure, energy, and transport sectors.
    Wickremesinghe said he hoped a framework economic cooperation agreement could be agreed in principle by the end of this year and to have final agreements ‘in place’ by mid-2016. Bilateral trade touched Rs522.77 billion in 2013, the last year for which figures were available from the government. Of that, India’s exports to the island were Rs443.78 billion while it imported Rs77,984.34 million worth of goods from Sri Lanka.
    Speaking to The Sunday Leader earlier, Janatha Vimukthi Peramuna (JVP) Politburo member and former Parliamentarian K. D. Lalkantha said the JVP was staunchly against the proposed CEPA agreement and that they were ready to take any measures necessary to prevent the government from initiating the proposed agreement.
    He said that there are many factors that should be taken into consideration before establishing a partnership agreement or economic relation with India. Highlighting some facts which were overlooked by many when conversing on the controversial CEPA agreement, the former parliamentarian said that opening up the Sri Lankan industries and bringing in unemployed Indian workers to work in local industries for a lesser salary will not answer the unemployment issue in Sri Lanka but deteriorate it further.
    The next concern raised by the former parliamentarian was that forceful synchronization of the two industrial sectors of Sri Lanka and India will create much more challenges than providing solutions for the already existing issues in the local industrial sector. He added that in addition to competition.
    India-Sri Lanka signed Free Trade Agreement (FTA) in 1998. Looking at the results of the agreement both the countries engaged themselves in negotiating a CEPA, which include trade, investment, and technology transfer etc. The CEPA negotiation was initiated in 2005 and concluded in July 2008, after 13 rounds of negotiations.
    CEPA comprise of four objectives; widening and deepening of the existing FTA, establishing an agreement on trade in services, including measures for promotion of investment in each other’s countries and enhancing economic cooperation. Both parties decided to sign CEPA during the 15th SAARC Summit held in Colombo, but due to reservations expressed by the Sri Lankan government, the signing of the agreement was halted indefinitely.
    The aforementioned reservations were based on two broad concerns: about the nature of CEPA itself and that the drawbacks in the FTA being needed to be dealt with the first, prior to embarking on a CEPA.
    Meanwhile, expressing views on the economic partnership between the two countries from an industrial point of view, Secretary of the Lanka Confectionary Manufacturers Association (LCMA) Adrian Fonseka told The Sunday Leader that they do not believe that CEPA nor any agreement that carries the same gist would be able to deliver the goods that Sri Lanka requires and that it would not be a wise decision for the government to initiate the agreement. The other side of the coin is that India has always been on the positive side of CEPA and now with the new agreement stepping into the spotlight and with Indian Prime Minister’s remarks on the benefits available to Sri Lanka through a partnership with India; it further strengthens the arguments made by the opposing parties.


    http://www.thesundayleader.lk/2015/11/08/etca-instead-of-cepa/
    :eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    උඔ කියන දේ ලොකු ඇත්තක් තියෙනවා..
    අද පොල් ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් හොයාගන්න බැරි කාලයක්..
    ඒත් මේ වගේ ගිවිසුම් වලින් වෙන්නෙ ශ්‍රමිකයෝ හොයාගන්නවට වඩා රටේ ආර්ථිකය පාවාදීමක්....
    ඉන්දියාවට අවශ්‍ය විදියට අපේ ආර්ථිකය හසුරැවන්න බලය දීමක් තමයි මෙතන කරගෙන තියෙන්නෙ..
    අපෙ රට ඉන්දියානු යටත් විජිතයක් විදියට සලකලයි මේ ගිවිසුම ගහල තියෙන්නෙ..

    :yes::yes::yes::yes:

    ලන්කාවෙ එවුන් ඕ ලෙවල් ෆේල් උන ගමන් 3 විල් කට්ටක් අරන් හන්දියකට සෙට් වෙලා සොච්චමක් හොයාගෙන ඉන්නව.
    ඊට පස්සෙ සවුදියට යනව ඩ්‍රයිවින් ජොබ් එකකට
    ටිකක් තව ඉගන ගත්ත එවුන් කොරියන් බාසාව කොහොම හරි ගොඩ දාගෙන යනව කොරියාවට.
    ගොඩක් එවුන් ලන්කාවෙ වේකන්සි දිහා බලන්නෙවත් නෑ. මොකද හිගන පඩියට වැඩකරන්න කැමති නැති හින්ද. ප්‍රයිවට් අවම පඩිය 20000වත් කරා නම් එක්කො දියුනු රටවල වගේ පැයට ගෙවන ක්‍රමයක් ආව නම් මේකට පොඩි හරි විසදුමක් එනව.
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    CEPA එකම තමයි නම වෙනස් කරලා ETCA විදියට 2016 මැයි හරි ජුනි හරි අත්සන් කරන්න යන්නෙ. අද (21.12.2015) ඒ ගිවිසුම හදන්න ලංකාවෙන් team එකක් ඉන්දියාවට ගිහින් තියෙනවා. දැනට ලංකාවෙන් ඉන්දියාවට IT සහ maritime services තමයි offer කරන්නේ. පස්සේ ඉතුරු ටිකත් ටික ටික දෙනවලු. මේ තියෙන්නෙ ලිස්ට් එක.

    Sri Lanka's Offer List

    1. Computer related Services

    2. Other Business Services
    (a) Convention Services

    3. Telecommunication Services

    4. Financial Services
    (a) Insurance Services
    (b) Banking Services

    5. Health and Social Services

    6. Tourism and Travel related Services

    7. Transport Services
    (a) Maritime Transport Services
    (b) Maritime Auxiliary Services


    හිතල බලපන් ඔය sections වලට indian කාරයො wholesale අඩු පඩි වලට, කිසිම තත්වයක් නැති qualification එක්ක රිංගන්න ගත්තම අපේ එවුන්ට යන කල දසාව.. IT කරන, කරන්න ඉන්න එවුන්ට ඉක්මනටම කෙළ වෙයි.

    ඒක නිසා මේ වෙන්න යන විනාසේ ගැන පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න. මේකට විරුද්දව කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. එක අපිටත් අපේ ඊළඟ පරම්පරා වලටත් කරන ලොකු සේවයක් වේවි.


    Source: gmoa.lk
    http://www.gmoa.lk/index.php/2015/1...ic-and-technology-cooperative-agreement-etca/
    මෙතන තියෙනවා මේ ගැන ගොඩක් විස්තර. පුලුවන්නම් ගිහින් කියවල බලන්න.

    දැනට තියෙන draft එක
    http://www.gmoa.lk/wp-content/uploads/2015/12/ETCFA-scan-copy-13.11.15-1.pdf

    GMOA leaflet
    https://drive.google.com/open?id=0B-5I1TzwvAHOVk9Nd3VQZ1psdFowcnVKNjRLSnA4dzdERzV3

    CEPA handout of Sri Lanka Engineers Association
    http://www.gmoa.lk/wp-content/uploads/2015/09/CEPA-Handout-of-SLEA.pdf
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    CEPA එකම තමයි නම වෙනස් කරලා ETCA විදියට 2016 මැයි හරි ජුනි හරි අත්සන් කරන්න යන්නෙ. අද (21.12.2015) ඒ ගිවිසුම හදන්න ලංකාවෙන් team එකක් ඉන්දියාවට ගිහින් තියෙනවා. දැනට ලංකාවෙන් ඉන්දියාවට IT සහ maritime services තමයි offer කරන්නේ. පස්සේ ඉතුරු ටිකත් ටික ටික දෙනවලු. මේ තියෙන්නෙ ලිස්ට් එක.

    Sri Lanka's Offer List

    1. Computer related Services

    2. Other Business Services
    (a) Convention Services

    3. Telecommunication Services

    4. Financial Services
    (a) Insurance Services
    (b) Banking Services

    5. Health and Social Services

    6. Tourism and Travel related Services

    7. Transport Services
    (a) Maritime Transport Services
    (b) Maritime Auxiliary Services


    හිතල බලපන් ඔය sections වලට indian කාරයො wholesale අඩු පඩි වලට, කිසිම තත්වයක් නැති qualification එක්ක රිංගන්න ගත්තම අපේ එවුන්ට යන කල දසාව.. IT කරන, කරන්න ඉන්න එවුන්ට ඉක්මනටම කෙළ වෙයි.

    ඒක නිසා මේ වෙන්න යන විනාසේ ගැන පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න. මේකට විරුද්දව කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. එක අපිටත් අපේ ඊළඟ පරම්පරා වලටත් කරන ලොකු සේවයක් වේවි.


    Source: gmoa.lk
    http://www.gmoa.lk/index.php/2015/1...ic-and-technology-cooperative-agreement-etca/
    මෙතන තියෙනවා මේ ගැන ගොඩක් විස්තර. පුලුවන්නම් ගිහින් කියවල බලන්න.

    දැනට තියෙන draft එක
    http://www.gmoa.lk/wp-content/uploads/2015/12/ETCFA-scan-copy-13.11.15-1.pdf

    GMOA leaflet
    https://drive.google.com/open?id=0B-5I1TzwvAHOVk9Nd3VQZ1psdFowcnVKNjRLSnA4dzdERzV3

    CEPA handout of Sri Lanka Engineers Association
    http://www.gmoa.lk/wp-content/uploads/2015/09/CEPA-Handout-of-SLEA.pdf
    Thanks