Achchita

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
:lol::lol: aachchi halal karanna wage man dakke :lol: :(

funny-gifs-this-is-creepy_zps9n10l4bk.gif
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    sebehiwinma lankikai, eka nemei oya ochcharatama lankikayek nam owa wala theruma mokakda

    Alien=

    විවිධ තේරුම් තියෙනවා 1) පිටසක්වල පුද්ගලයෙක් , 2) ආගන්තුකයෙක් 3) විදේශිකයෙක් ඒ වගේ තව තියෙනවා :D

    oh,
    උඹ ඇහුවේ ආච්චි ට හාල් ගරනවා කියන එකද : ඒ කියන්නේ " උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් අනුන්ගේ වැඩ වලට හොට දම්මන්නේ නැතුව " කියන එක නේ :cool::cool::cool:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Aalen=

    විවිධ තේරුම් තියෙනවා 1) පිටසක්වල පුද්ගලයෙක් , 2) ආගන්තුකයෙක් 3) විදේශිකයෙක් ඒ වගේ තව තියෙනවා :D

    oh,
    උඹ ඇහුවේ ආච්චි ට හාල් ගරනවා කියන එකද : ඒ කියන්නේ " උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන් අනුන්ගේ වැඩ වලට හොට දම්මන්නේ නැතුව " කියන එක නේ :cool::cool::cool:

    oya weradiy, eke achchi kellak tiyenne mokatada?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ආච්චිට ගාල් ගරන්න කියන්නෙ ආච්චි උයද්දී පොඩ්ඩක් හාල් ටික ගරල ගල් වී එහෙම අයින් කරල උදව් කරන එකට.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ආච්චිට ගාල් ගරන්න කියන්නෙ ආච්චි උයද්දී පොඩ්ඩක් හාල් ටික ගරල ගල් වී එහෙම අයින් කරල උදව් කරන එකට.
    :lol::lol::lol: