අපි කවුරුද" ගීතයේ මුල්ම Studio Version එක මෙන්න
වායෝ සංගීත කණ්ඩායම එකට එක්ව ගායනා කළ මුල්ම ගීතය ලෙස එළිදකින "අපි කවුරුද" ගීතය බොහෝ දෙනා අතර ජනප්රියත්වයට පත්විය. මෙම ගීතයේ පදරචනය හා තනුව නිර්මාණය කොට තිබුනේ සංගීතඥයෙකු වන සේනක බටගොඩ මහතා විසිනි.
සේනක බටගොඩ මහතා විසින් මෙයට දින කිහිපයකට ප්රථම "අපි කවුරුද" ගීතයේ මුල් "Studio Version" යනුවෙන් ඔහු විසින් ගායනා කළ "අපි කවුරුද" ගීතය අන්තර්ජාලයට එක්කොට තිබුණි.
එම ගීතය අහන්න පහතින්
Wayo සංගීත කණ්ඩායම ගායනා කරන "අපි කවුරුද ගීතය අහන්න පහලින්



