2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අන්ජුවා,,
    සත්තලනේ ඇයි පරක්කු,,,,
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ) වගේම ඒ කාලයේම නිර්මාණය කල අමරදේවයන්ගේ රෑ දුරු රට (අජන්තා රණසිංහ) යන ගීත දෙකම සංගීතවත් කලේ සරත් දසනායකගේ අපුරු ස්වර රටා, සංගීතය, තනුව ඉතාමත් අලංකාරයි
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පාවෙනා නිල්වලාවේ (කුලරත්න ආරියවංශ) වගේම ඒ කාලයේම නිර්මාණය කල අමරදේවයන්ගේ රෑ දුරු රට (අජන්තා රණසිංහ) යන ගීත දෙකම සංගීතවත් කලේ සරත් දසනායකගේ අපුරු ස්වර රටා, සංගීතය, තනුව ඉතාමත් අලංකාරයි

    ආලෝ සහෝදරයා,,,, කිබුලගේ ෂෝ එක වරද්දන්නෙම නැ නේද?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RePost බුවා;19444525 said:
    අහපන් බලන්න කිබුලගෙන්,,
    උබ කිවොත් නම් අයෙත් මුල ඉදල කරයි,,,,

    රේඩියෝ ෂෝ එකක් කෙසේ වෙතත් ..එක්කෝ ඕනේ නෑ බන් :baffled::baffled::no: