2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

687n9e.jpg
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිබුල අයියෙ පුලුවන් අයියගෙ කරපු වැඩසටහන් ටික එක ත්‍රෙඩ් එකකට දල දෙන්නකො Download කරල අහන්න.... අහන්න අසයි අයියෙ.... බොහොම ස්තුතියි අයියෙ..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    RePost බුවා;19444433 said:
    කවුරු හරි ඉක්මන් අප්ඩේට් එකක් දෙන්දෝ,
    කවුද ලිදේ?
    දැනටමත් පිරිලද?

    හැමපාරම උබනේ මුලින් යන්නේ මේ පාරත් උබ ඉස්සර වෙයන් :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙන්න පුළුවන්, එන්න පුළුවන් ඕනෑම දුක් ගැහැටක් විදගන්නවා කියල හිත දැඩි කරගෙන මේක දාන්නේ....
    කිබුල කෙලවයිද දන්නේ නැ,,
    අතල් එකට පමණි,,,

    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19444439 said:
    නැ සිරාවට.. එවල තියෙන්නේ වෙන ෆයිල් එකක්ද කොහේද.
    ඕපන් වෙන්නේ නැ,,,
    කෝල් කරෙත් නැ,,,
    :dull::sorry:
    Man yaluwata text ekak damma, balamuko:baffled: thanks malli :)
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    RePost බුවා;19444470 said:
    වෙන්න පුළුවන්, එන්න පුළුවන් ඕනෑම දුක් ගැහැටක් විදගන්නවා කියල හිත දැඩි කරගෙන මේක දාන්නේ....
    කිබුල කෙලවයිද දන්නේ නැ,,
    අතල් එකට පමණි,,,

    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!


    meka supiri
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19444470 said:
    වෙන්න පුළුවන්, එන්න පුළුවන් ඕනෑම දුක් ගැහැටක් විදගන්නවා කියල හිත දැඩි කරගෙන මේක දාන්නේ....
    කිබුල කෙලවයිද දන්නේ නැ,,
    අතල් එකට පමණි,,,

    මගේ පුංචි දෙව්රඟියේ....
    මමයි නුඹේ වියපත් කිඹුලා.......
    දත ගලවන්නට වලිකන ඇඹලා......!

    මගේ පුංචි ඩෙන්ටලයට.
    ඇවිදින් කට අරිනවා නම්
    ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!!
    අවුලක් නෑ බිල නොගෙවන්න............!!!

    මගේ පුංචි දෙව්රඟියේ........

    නාඹර වැස්සියක් වගේ
    කිරියේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම ෂේප් එකේ දක්කන් යන්න.......!!
    එලකිරියම හොල්මන් වෙන්න........!!!

    :lol::P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බරපතල මූල්‍ය වංචාවක් සිදුවෙලා කිබුල් රේඩියෝවේ
    එක ඔහෙයි... කිබුල අයියට කියන්න මට කියන්නෙ මක්කැයි... නෙද සියෙ :lol::lol::lol::lol::lol: