අනා උඹ යනවද...RePost බුවා;19444773 said:කිබුල් මාමේ...
තරහ අවසර,,,
දැන් නම් ත්‍රෙඩ් එකෙන් යන්න වෙනවා,,,
පට්ට වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ,,
දිගටම අහගෙන ඉන්නවා,,,
මේ පැත්තේ එන්න වෙන්නේ නැ,,
එලටම ෂෝ එක කළා.../ කරනවා...
රේඩියෝ ටීම් එකටත් සතුයි...
සෙට් උණු හැමෝටමත් ස්තුති,,,,,,,
එහෙනම් අපි කැපුනා,,,
පරිස්සමනේ ඉදපල්ලා මගේ අම්මල ටික,,,,
එහෙනම් ජයවේවා... සුහ රාත්‍රියක්.... ආයුබෝවන්....








