ලේ කඳුලින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැර දමා මා මරු කතරේ...
හද මල් ගොමුවේ ප්රථම මලයි ඔබ නෙළුවේ...
එමලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ...
ආදර කඳුළට නිගා කරන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...
යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ...
එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ...
කවට කමින් ආළය ගරහන්නට...
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - එච්. එම්. ජයවර්ධන.
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැර දමා මා මරු කතරේ...
හද මල් ගොමුවේ ප්රථම මලයි ඔබ නෙළුවේ...
එමලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ...
ආදර කඳුළට නිගා කරන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...
යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ...
එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ...
කවට කමින් ආළය ගරහන්නට...
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - එච්. එම්. ජයවර්ධන.





