2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ලේ කඳුලින් දෙපා දොවා
    මුර ගෑ යාදිනි නෑසූ සවනින්
    නොයන් සුපෙම්වත අතැර දමා මා මරු කතරේ...

    හද මල් ගොමුවේ ප්‍රථම මලයි ඔබ නෙළුවේ...
    එමලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ...
    ආදර කඳුළට නිගා කරන්නට
    සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...

    ‍යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ...
    එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ...
    කවට කමින් ආළය ගරහන්නට...
    සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - එච්. එම්. ජයවර්ධන.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලේ කඳුලින් දෙපා දොවා
    මුර ගෑ යාදිනි නෑසූ සවනින්
    නොයන් සුපෙම්වත අතැර දමා මා මරු කතරේ...

    හද මල් ගොමුවේ ප්‍රථම මලයි ඔබ නෙළුවේ...
    එමලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ...
    ආදර කඳුළට නිගා කරන්නට
    සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...

    ‍යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ...
    එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ...
    කවට කමින් ආළය ගරහන්නට...
    සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - එච්. එම්. ජයවර්ධන.

    zugqrk.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පෙරවදනක් නැතී...අප පෙම් පුරාවතට..
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්....
    හැම හමු වීමකට නියමිත අවසානයක් ඇතන්ම්..
    මට කුමටද තව පසු වදනක් ඔබගෙන්....:love::love:

    එක සෘතුවකට පසුව.....
    නව සෘතුවක් පැමිණේනම්
    ගහ කොල මල් දලු ලා යායට
    අලුතින් සැරසේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

    පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නුරා කැළුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට ඇවිදින්
    හදවත අවදි කලා

    සද තරු නිහඩයි ......

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස පනවා මතකය ඉකිබිද
    හදවත අවදි කලා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නුරා කැළුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට ඇවිදින්
    හදවත අවදි කලා

    සද තරු නිහඩයි ......

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස පනවා මතකය ඉකිබිද
    හදවත අවදි කලා

    :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නුරා කැළුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට ඇවිදින්
    හදවත අවදි කලා

    සද තරු නිහඩයි ......

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස පනවා මතකය ඉකිබිද
    හදවත අවදි කලා

    කුලරත්න ආරියවංශ / H.M. ජයවර්ධන

    අද කුලරත්න ආරියවංශගේ ගීත වැඩි වශයෙන් ප්‍රචාරය වුනා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන්මග අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි ,
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳී වග
    එහෙත් සුහදිනි ,
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
    ගී තනුව - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    අහන්න අසයී..එත් උදෙන්ම නෑකිටින්න ඔනෙ නිසානිදියන්න ඔනෙ. සුබ රත්‍රියක් යාලුවනෙ. බොහොම ඉස්තුති කිබුලනානි:P