Flicker's Top photos by Country in 2015

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    adoo fatta bn
    rep +++++
    machan meva mechchara quality karanne monavagenda bn PS hari lightroom valinda??
    cam eke quality eka nemei bn.pattama colours n patta gathiyak thiyenavane bn.methan athiyena eva cam eken gaththata passe aye mona hari karala thiyenava ned abn :D

    PS, LR වලින් එඩිට් කරනවා මචන් ඒත් මේ ගොඩක් ෆොටෝස් අරන් තියෙන්නේ හොඳ DSLR වලින් ඒ වගේම හොඳ ලෙන්ස් වලින්. කැමරා එකේ මැනුවල් සෙටින්ස් තමයි ගොඩක්ම වැදගත් මචන්. ඒ වගේම ෆොටෝස් ගන්න වෙලාව ගොඩක් ෆොටෝ එකේ කොලිටි එකට ලස්සනට බලපානවා. ගොඩක් උදේම ෆොටෝස් ගතහොත් ඉර එන්න කලින් තියන ලස්සන ගන්න පුළුවන් ඒ වගේම දවල් ආයේ ඉර බැහැගෙන යනකොට ආයේ රෑට ඒ පරිසරයේ තියන ආලෝකේ අරන් ගන්න ෆොටෝස්, ආයේ ෆ්ලිකර් වලට අප්ලෝඩ් කරාමත් පොඩි ටියුනින් එකක් තියනවා ෆොටෝ වල. :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    PS, LR වලින් එඩිට් කරනවා මචන් ඒත් මේ ගොඩක් ෆොටෝස් අරන් තියෙන්නේ හොඳ DSLR වලින් ඒ වගේම හොඳ ලෙන්ස් වලින්. කැමරා එකේ මැනුවල් සෙටින්ස් තමයි ගොඩක්ම වැදගත් මචන්. ඒ වගේම ෆොටෝස් ගන්න වෙලාව ගොඩක් ෆොටෝ එකේ කොලිටි එකට ලස්සනට බලපානවා. ගොඩක් උදේම ෆොටෝස් ගතහොත් ඉර එන්න කලින් තියන ලස්සන ගන්න පුළුවන් ඒ වගේම දවල් ආයේ ඉර බැහැගෙන යනකොට ආයේ රෑට ඒ පරිසරයේ තියන ආලෝකේ අරන් ගන්න ෆොටෝස්, ආයේ ෆ්ලිකර් වලට අප්ලෝඩ් කරාමත් පොඩි ටියුනින් එකක් තියනවා ෆොටෝ වල. :cool:
    ela ela machoo :)